අපේ අලුත් ගෙදර හදන හරියේ පොඩි ටවුන් එකක් තියනවා. ගම් ගොඩකින් ඇක්සස් තියන ටවුන් එකක්. ගෙදර PC එකේ C-mos බැට්‍රි එක අවුල් වෙලා එකක් ගන්න මුලු ටවුමෙම හෙවුවා කම්පියුටර් ෂොප් එකක් තිබ්බේ නෑ. අන්තිමට ෆෝන් ෂොප් එකකින් හොයාගත්තේ. අද උදේ ප්‍රෙස් එකට එනකොට දැක්කා ෂොප් එක් රෙන්ට් එකට දෙන්න දාලාත් තියනවා. පොඩි අදහසක් ඔලුවට ආවා කම්පියුටර් + ඇක්සසරිස් දාලා පටන් ගන්න. පොඩි කොල්ලෝ දෙන්නෙක් දාලා කරන්න.
- Used Branded PC
- Monitor
- Parts
- Accessories
තොග ගන්න තියන තැනක Contact එකක් දෙන්නකෝ තියන කෙනෙක්. කුරුණෑගල අවටින් නම් වැඩිට හොදයි.
- Used Branded PC
- Monitor
- Parts
- Accessories
තොග ගන්න තියන තැනක Contact එකක් දෙන්නකෝ තියන කෙනෙක්. කුරුණෑගල අවටින් නම් වැඩිට හොදයි.