පරිගණක කඩයක් පටන් ගන්න.

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,633
    3,506
    113
    අපේ අලුත් ගෙදර හදන හරියේ පොඩි ටවුන් එකක් තියනවා. ගම් ගොඩකින් ඇක්සස් තියන ටවුන් එකක්. ගෙදර PC එකේ C-mos බැට්‍රි එක අවුල් වෙලා එකක් ගන්න මුලු ටවුමෙම හෙවුවා කම්පියුටර් ෂොප් එකක් තිබ්බේ නෑ. අන්තිමට ෆෝන් ෂොප් එකකින් හොයාගත්තේ. අද උදේ ප්‍රෙස් එකට එනකොට දැක්කා ෂොප් එක් රෙන්ට් එකට දෙන්න දාලාත් තියනවා. පොඩි අදහසක් ඔලුවට ආවා කම්පියුටර් + ඇක්සසරිස් දාලා ‍ පටන් ගන්න. පොඩි කොල්ලෝ දෙන්නෙක් දාලා කරන්න.
    - Used Branded PC
    - Monitor
    - Parts
    - Accessories

    තොග ගන්න තියන තැනක Contact එකක් දෙන්නකෝ තියන කෙනෙක්. කුරුණෑගල අවටින් නම් වැඩිට හොදයි.
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    අඩෝව් මාව ගන්නවකො කඩේට 😁

    සල්ලි නොදී පනින්න හැදුවොත් මෙන්න මෙහෙම කරපන්.
    532320.jpg
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,752
    8,985
    113
    ulan bator
    dan local kada karana eka lesi naha! godak podi un dan kadekata awilla katha baha karala baduwak ganne naha! kulati. unta ekata hakiyawa naha! okkoma online!

    neoview ekata uba laga patha nam inne koomath wadak naha! kala beela shep eke inna puluwan.

    dan galle un anuraja puren pc gennawa. anuradapure eka kottawen gannawa. badulle eka colaba unta badu wikunanawa. pissu hutte tarak meka!
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,053
    113
    Dan desktop PC thiya lap use karana unuth adui, godak un phone witharai.. enisa area eke market ekak thiyeda balala wadeta bahinna..
     
    • Like
    Reactions: lilman

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,935
    2,068
    113
    පොඩි කොල්ලෝ දෙන්නෙක්

    If it was here, it's nowadays casual rate of pay, unless you are permanent PT or FT

    That includes minimum wage per hr or more + a 17% or so loading on top of that for being a casual + Superannuation of 11.5%

    Good luck with your ambition 🤞
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    පොඩි කොල්ලෝ දෙන්නෙක් දාලා කරන්න.
    මේක නම් එච්චර හොඳ වැඩක් නෙමෙයි. පටන් ගන්නකොට උඹම කලා නම් තමයි හොඳ. එතකොට උඹේ වැඩේ තියෙන අඩුපාඩු කම් එහෙමත් තේරෙන්නේ උඹට සහ ඒවා හදාගෙන ඉදිරියට යන්න තියෙන්නෙත් උඹට. පස්සේ ඕක හොඳට දියුනු උනාම තව එකෙක් දාපන්. :yes:
     
    • Like
    Reactions: Mugen

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මගේ යාලුවෙක් ෆෝන් ෂොප් එකක් කරනවා. කොළඹ ඉදන් සැහෙන්න දුර පළාතක.

    ඉස්සර නං ෆෝන් විකුණන එක කරා. දැන් ඒක කරන්නේ නැහැ. කවුරු හරි කිව්වොත් ෆෝන් එකක් ගෙන්නලා දෙනවා ඇරෙන්න.

    දැන් ෆෝන් අලුත්වැඩියා කරන එක කරන්නේ. ඒක ලාබයි කිව්වා ෆෝන් ස්ටොක් කරන් විකුණනවට වැඩිය.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,742
    16,525
    113
    Dan desktop PC thiya lap use karana unuth adui, godak un phone witharai.. enisa area eke market ekak thiyeda balala wadeta bahinna..

    IT industry නම් ඉවරයි.
    Game ගහන උන්ට මැෂින් මාර්කට් එකක් තියෙවි.
    අනික ඔෆිස් වැඩට.