අන්න දුම්වැටි ගැන කිව්වා අදාල පුද්ගලයට ඇහෙනවද දන්නේ නෑ
උඹ කිව්වේ උභය ජීවියෙක් ගැනද මචං

එළකිරි රේඩියෝ කරන අයට පොඩි අදහසක් දෙන්න ඕන
මචං අපිට සිංදු අහන්න ඕනෑනම් අපි නෙට් එකෙන් හොයලා අහන්න පුළුවන්,
ඊට වඩා එහාට ගියපු දෙයක් කරන්න try කරන්න ,
ටිකක් වැඩිපුර කථා කරන්න.
හැබැයි ටිකක් වේගය අඩු කරන්න.
දවසේ වැදගත් උන news ටිකක් කියන්න try කරන්න .
ගොඩක් හොදට ඔයාලා මේක කරනවා . තව ටිකක් ඉස්සරහට ගන්න try කරන්න