Windows Phone Apps : Top Jobs LK Plus

slmerc7

Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    මේ පාර හැමෝටම වැදගත් App එකක් හැමෝම වෙනුවෙන් Windows Store එකට release කලා.

    අපි කවුරුත් දන්න කියන topjobs.lk website එකේ සේරම vacancy.... වෙබ්සයිට් එකට නොගිහින් ලේසියෙන්ම බලා ගන්න.

    මේකේ විශේෂත්වය App එකේ පෙන්නනන සේරම website එකේ තියෙන order එකටම display වෙනවා. ඉතින් අළුත් vacancy ටික ටක් ගාලා බලා ගන්න පුලුවන්.

    තමන්ට උවමනා වචනෙකින් ඉක්මනින් search කර ගන්නත්, ආපහු ලේසියෙන්ම උඩට scroll කරගන්නත්, data ටික refresh කරගන්නත් තියෙනවා.

    (Ex - .net, java, php වගේ කරලා ඉක්මනටම තමන්ට හරි යන vacancy ටික filter කර ගන්න පුලුවන්.)

    vacancy එකක details ඔක්කොම කියවන්න Read More button එකකුත්, තව යාලුවෙක්ට vacancy එක email කරන්නත් පුලුවන්.

    පහල තියෙන්නේ app එකේ screen shot ටිකක්.

    898e9a2a-3fbb-4b1b-8967-43dcdb7456d5


    6a4e4329-a178-4ebb-a3a6-c853932fa2cc


    4235f47e-2bf2-4110-a90f-f4c375ff3a06


    ටිකක් use කරනකොට පොඩ්ඩක් battery usage කරලා බලන්න. usage එක කොහොමද කියලා. පට්ටම අඩුයි.

    app එකේ ad ජරාවල් මුකුත් නෑ. කට්ටිය පාවිච්චි කරලා. තියෙන ප්‍රශ්න, යොජනා, චෝදනා ඔක්කොම මේ thread එකේ දාන්න. මොකද, ඉස්සරහට හදන app වල ඒ ප්‍රශ්න ටික මට මග හැර ගන්න පුලුවන් එහෙම උනොත්.

    මුකුත් ප්‍රශ්න නැතුව වැඩ නම්, පාවිච්චි කරන device එකේ නමත් දාන්න.

    app එක හොඳ නම් windows store එකේ ඇත්ත review එකක් දාන්න.

    දැන් ඔබේ windows phone store එකේ top jobs lk plus කියලා search කලාම app එක එනවා. install කරලා බලන්න. :)

    App Link - https://www.windowsphone.com/en-us/store/app/top-jobs-lk-plus/0948e706-44a8-4e6b-a46f-597e38516179
     

    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    A. සිරියා;18626243 said:
    machan puluwan nam apps hadana patanganne kohomada kiyala basic idea ekak ganna thread ekak dannako fre time ekak hambunama..

    මීට කලින් දාපු ත්‍රේඩ් එකක් මම දැක්කා. මේකේ ගොඩක් ඕන තියෙනවා. මොනා හරි ප්‍රශ්නයක් තිබ්බොත් දාන්න. මමත් sup එකක් දෙන්නම්. :)

    http://www.elakiri.com/forum/showthread.php?t=1677712
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මීට කලින් දාපු ත්‍රේඩ් එකක් මම දැක්කා. මේකේ ගොඩක් ඕන තියෙනවා. මොනා හරි ප්‍රශ්නයක් තිබ්බොත් දාන්න. මමත් sup එකක් දෙන්නම්. :)

    http://www.elakiri.com/forum/showthread.php?t=1677712

    Niyamayi. Thanks machan :)