අඩුවට Japanese car එකක් import කරන්න ඕන නම් PM කරන්නකෝ මට.I will help you.
kohomada bng aduwata gennanne?![]()
එත් බන් ඔය ගෙන්නන recondition කාර් හැප්පිලා හදපු එවනේද බන්? ලන්කාවට ගෙන්නන වාහන (අඩුවට දුවපුවා) repair කරපු එව නෙද බන්?
ඔක්ෂන් ශිට්ස් ( Auction Documents ) බලල ගන්න පුළුවන්. ඒවා ග්රේඩ් කරලා තියනවා.
process eka ketiyen methan dapanko...
මෙහෙමයි ඉස්සල්ලා වහනයක් ඔක්ෂන් එකෙන් තෝරාගෙන ( වෙබ් එකෙන් තෝරන්න පුළුවන් ) ඇඩ්වාන්ස් කරන්න ඕනේ ලක්ෂයක් හරි දෙකක් හරි. එතකොට වාහනේ උබ වෙනුවෙන් වෙන්කරලා ඔක්ෂන් එකෙන් අයින් කරනවා. ඊට පස්සේ නැවට දානකොට බැලන්ස් එක බැංකුවක් හරහා LC එකක් ඇරලා මුදල් යවපන්.
http://www.sbtjapan.com
WEBSITES MONAWADA??
http://www.ramadbk.com රාමා ඩි බි එකේනම් ජපානේ ලංකාවේ පොරවල් ඉන්නේ. උන් සිරා හැබැයි වාහන ටිකක් ගණන්.
www.sbtjapan.com SBT ඉතා ප්රසිද්ධ පොරවල් ඉන්නේ.
machan menna me wage $16k BMW ekak meheta genawot okkoma kiyak yayda?
http://www.sbtjapan.com/catalog/searchstock/stockid=642424
adow mewa mehe 70k wenawane
කොහොමත් සිටි එකේ හයියෙන් යන්නත් බැහැ ට්රැෆික් නේ. ඇත්තම කිවුවොත් මම යන්නේ උපරිම 50 - 60 ට සිටි එකේ දී. අනෙක බන් වම් ලයින් එක පාවිච්චි කරන්න බැහැ හරිම කරදරයි.
Add 300 % tax and shipping cost






..gp5 ekak mama padinne....mama kalin padde aqua ekak.idana aban ethule..ita passe mama gatthe gp5 eka ida thiyenawa hondata..ewagema aqua ekata wada gp5 eka handling supiri...mama godak welawata highway speed drive karanawa....170kmph kiyanne ganakwath na....anika echo mode eke yanwanam mage eka 34kml wage karanawa..city 27kmpl karanne..gp5 eka battery charge nam 100tath yanawa echo mode eke....wadi wisthara onanam mata PM karanna.Aqua කියන්නේ Toyota නිෂ්පාදනයක්, ඒ ගොල්ලන්ගේ hybrid තාක්ෂනය උපරිම තත්වයෙන් තියෙන්නේ, Honda තවම ළදරු අවදියේ, මම අවුරුදු 4කට වැඩිය Prius පාවිච්චි කරනවා, මා සමග Honda Hybrid ගත්ත මගේ සමහර යාලුවෝ විදින දුක දැකළා තියන නිසයි මේකට comment කරන්න හිතුවේ. පෙට්රෝල් කිරීම ඉතාම ඉහලයි , තාක්ෂණික දෝස ඇත්තෙම නැහැ. Honda වල හරියට ප්රශ්ණ, sensors cases වැඩියි, පෙට්රෝල් කිරීමත් aqua වලට වැඩ ගොඩක් අඩුයි, second hand market එකත් අඩු ඇති. Aqua එකකට යන්න මචන්, million 4ක් වියදම් කරලා අත්හදා බලන්න යන්න එපා.