Toyota Aqua or Raize?

අවකලනය

Active member
  • Jun 19, 2010
    330
    140
    43
    mchan..mama danata use karanne Aqua 2013/2015 ekak. baluwe car eka maru karala aluth ekakta yanna.. ehma nam wada hoda Fronox ekada Raize ekada...Raize eketh samharu 1000cc odai kiyanawa 1200 hybrid hodai kiyawa..mokada wada hoda & grade eka..
     
    • Like
    Reactions: craabeysinghe

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,295
    8,058
    113
    hodama option eka ROCKY eka ban Raize ekata wada 1M wage adui, ekama wahane. Hybrid eka ganin,
    rocky nam premium G eka
    Raize nam Z eka
     
    • Like
    Reactions: craabeysinghe

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,393
    16,570
    113
    රුපියල් කෝටියට අඩුවෙන් ගන්න බ්‍රෑන්ඩ් නිව් සෙඩෑන් කාර් එකකට තියෙන්නෙ පෙරුඩුවා බෙසා විතරයි

    මහ කරුම රටක් හුත්තෝ මේක නං
     
    • Sad
    Reactions: අවකලනය

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,470
    1
    15,064
    113
    Aqua 10+ old
    Hybrid battery and ABS errors ඇවිල්ලා or එන්න නියමිතයි.
    සිංහලුන් ඕවට jilmart දාලා විකුණන්නේ නැති නම්
    හොඳ vehicle එකක්.
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    690
    371
    63

    මෙයාලගේ channel එකේ Link එක දාන්න පලුවන්ද?

    video එකේ comments වල බැනල තියෙනව වේ දෙන්නට, ඒත් කියන කාරණා බැලුව ම Browns එකේ management එක මෙලෝ රහක් නෑ කියල තේරෙනවා. කරන්නන් වාලේ කරන බිස්නස් එකක් වගේ. After sales warrenty claims කොහොම වෙයිද ?

    video එකේ එක තැනක කියනවා Leasing එක දානකොට සල්ලි ගෙවන්න ඕන Ishara Traders එකට කියල.. ඒ මොකද?
    වාහනය ගන්නේ Browns එකෙන් නේ?
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,567
    2,914
    113
    මෙයාලගේ channel එකේ Link එක දාන්න පලුවන්ද?

    video එකේ comments වල බැනල තියෙනව වේ දෙන්නට, ඒත් කියන කාරණා බැලුව ම Browns එකේ management එක මෙලෝ රහක් නෑ කියල තේරෙනවා. කරන්නන් වාලේ කරන බිස්නස් එකක් වගේ. After sales warrenty claims කොහොම වෙයිද ?

    video එකේ එක තැනක කියනවා Leasing එක දානකොට සල්ලි ගෙවන්න ඕන Ishara Traders එකට කියල.. ඒ මොකද?
    වාහනය ගන්නේ Browns එකෙන් නේ?
    මේ දෙන්නා කියන දේවල් ඇත්ත නම් මහ ලොකුවට අනබෙර ගහල ලංකාවේ පලවෙනි වතාවට වාහන 100 හෑන්ඩ් ඕවර් කතා ඔක්කෝම මුන්ගේ මාකටින් විතරයි
     
    • Like
    Reactions: craabeysinghe

    අවකලනය

    Active member
  • Jun 19, 2010
    330
    140
    43
    hodama option eka ROCKY eka ban Raize ekata wada 1M wage adui, ekama wahane. Hybrid eka ganin,
    rocky nam premium G eka
    Raize nam Z eka
    tnx mchan
    Perodua Ativa
    balannam machan kohomada kiyala
    ☝️
    meka hoda option ekak me welawe

    Godak ayata Fronx hdoa option ekak wela tibba 102 ta, dan meka consider karanna puluwan mokada meka raize ekamai toyota lanka 119 ta wikunana (with better options but different badge)
    tnx mchan
    Aqua 10+ old
    Hybrid battery and ABS errors ඇවිල්ලා or එන්න නියමිතයි.
    සිංහලුන් ඕවට jilmart දාලා විකුණන්නේ නැති නම්
    හොඳ vehicle එකක්.
    batterya nam dala ban tiyenne..warrentyth tiyenawa tawa 2yrs..
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,796
    22,054
    113
    Kaer Morhen
    thewitcher.com
    තව අවුරුද්දක් අදින්න පුළුවන් නන් හොදයි මන් හිතන්නේ. දැන් අලුත් වාහන launch වෙනවා, තව හොඳ option එන්නත් පුළුවන්. 100ට fronx එක තමා තිබ්බ හොදම එක, දැන් ativa එක ඊට වඩා හොදයි. ( මේකේ 108 තියෙන්නේ first 250ට විතරයි. ඊට පස්සේ කියක් වෙයිද දන්නේ නෑ)
    Pros and cons දෙකම තියේ ඉතින්. ඉස්සරහට market එක settle වෙලා ඔයාට ඕක අඩුවට විකුණන්න වෙන්නත් පුළුවන්. ඉස්සර 80ට ගිය 2013 වගේ එක දැන් 72ට වගේ යන්නේ.
     
    • Like
    Reactions: craabeysinghe