http://www.elakiri.com/forum/showthread.php?t=1672100
මාත් ගත්තඅලුත් 4න් එකක්. LG G2, G3, Nexus 5 ගන්න ගිහින් මේක ගත්ත. කියන්න වදන් නෑ සුපිරි bandayakසති එක හමාරක් විතර use කරලා තමයි thread එක දාන්නේ..
Performance සුපිරි.
Battery සුපිරි. දවස් 2k අදින්න පුළුවන්.
Cam එකත් කියන්න තරම් වරදක් නෑ. Sony නේ
![]()
![]()
![]()
දෙපාරක් විතර හේදුව..එකම අවුල Phone එක ලිස්සනවා..
පරිස්සමින් පාවිච්චි කරන්න ඕනේ. පිටිපස්සේත් Glass තියෙන්නේ.. Design එක පට්ට ලස්සනයි..
මම Tempered Glass මෙව්වා දෙකක් අලවගත්ත දෙපැත්තටම.
ගද්දි android 4.4 තිබුනේ දැන් Lollipop update කරා. මං ගත්තේ නුවරින් 54 කට.. මේ Phone එක ගන්න අය ඉන්නවනම් බය නැතිව ගන්න.
Last edited:
සති එක හමාරක් විතර use කරලා තමයි thread එක දාන්නේ.. 
එකම අවුල Phone එක ලිස්සනවා..
පරිස්සමින් පාවිච්චි කරන්න ඕනේ. පිටිපස්සේත් Glass තියෙන්නේ.. Design එක පට්ට ලස්සනයි.. 
thamange rate language eka nathi phone ekakin athi wade mokakda..iphone walath sinhala thiye ayi sony eke unta sinhala danna bari.un lokuda?

dan kohomath warrenty nathuwa athine Z ekata, sinhala daaganna one nan normal root kalama athi. ubata custom kernel daaganna one unama thamai bootloader unlock karanna wenne. ethakota warranty out. 