). ගත්ත ගමන් lollipop update එක දාගන්න. 
phn eka nm hodai. mamath z3 ekak ganna inne. sony z2, z3 deke nm kisi awulk na
දැනට අරගෙන මාස 8 වෙනව. performance නියමයි. playstore එකේ තියන ඕනෑම game එකක් කිසි අවුලක් නැතුව ගහන්න පුළුවන්. කිසිම වෙලාවක phone එක slow වෙන්නේ නැහැ
waterproof බය නැතුව වතුර යට උනත් photo ගහන්න පුළුවන්.
game ගහල , internet use කරලා , call අරගෙන ඔක්කොම කලත් දවස ඉවරවෙනකොට battery ඉතුරු වෙලා තියනව. සාමාන්‍ය පාවිච්චි කරනවා නම් දවස් දෙකකට කිට්ටු ගානක් battery තියාගන්න පුළුවන්. ultra stamina mode වලින් සතියක් තියාගන්න පුළුවන් කියනවා. test කරලා නම් නැහැ
cam එක 20.7 MP හොඳ Quality එකක් තියනවා.
බය නැතුව phone එක ගන්න (Highly Recommended). ගත්ත ගමන් lollipop update එක දාගන්න.
මීට අමතරව වෙන මොනව හරි දෙයක් දැනගන්න තියනවා නම් අහන්න![]()

math use karanawa, thawama kisima aulak na. 4K video ganiddi tikak heat wenawa. wena kisima aulak na.thnks මචන්ලාතව Review එහෙම තියනම් දන්න
![]()

Sinhala naha.display eka quality naha.
සිංහල නෑ
හැබැයි display එක නම් පට්ට quality.
LG G4,samsung galaxy 6 wage phone ekka thiyala balan oka.ubata wenasa thereyi
Z3 , Z2 අතර ලොකු වෙනසක් නැහැ. Z3 එකක් ගන්න නම් ඉන්නේ. තව ටිකක් ඉවසල Z3+ එකකට යන්න බලන්න.
ow bn 4n shop wala inna awunma kiynawa z2 eka ganna kiyla salli aparada kiyla loku wenask na kiylaz3+ ekakata yanna salli madi. z2, z3+ eketh maha loku wenasak nane bn.
ow bn 4n shop wala inna awunma kiynawa z2 eka ganna kiyla salli aparada kiyla loku wenask na kiyla
Sinhala naha.display eka quality naha.

මම කලින් පාවිච්චි කරේ iphone 4 එකක්.. සති 2කට කලින් z2 එකක් ගත්තා..
iphone එක තරම් නම් ගතියක් නෑ
Antroid මල ජරාවක්..
phone එකේ නම් කියන්න තරම් වරදක් නෑ..
උඹ ගන්නවමනම් charging dock connector එක වැඩ කරනවද කියල බලල ගනින්.. මම මුලින් ගත්ත එකේ dock එක වැඩ කරේ නෑ,, පස්සෙ මාරු කරා

display nm quality nati eka nm boru katawak. macho z and z1 nm display charter. galaxy s6, g4 wala enne kohomat QHD display nisa compare karala wadak na. man kiyanne s5 , note 3 compare kara elatama tinawa. samahara welawata itat wada qualitySinhala naha.display eka quality naha.