බඩගිනි නම් වරෙන්!

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
Fake නෙමෙයි Original accounts වලින් එවපු ඒවා තියෙනවා delete නොකරපු. ඒත් ඒවගේ නම මැකුවට වැඩක් නෑ. උන් ලියන style එකෙන් තේරුම් ගන්න පුළුවන් ලේසියෙන්ම ඒ කවුද කියල. අනික උන්ව පාවලා දෙන්න බෑ. මතකනේ අර Xhibit ද කොහෙදත් හැම එකම screen shot ගහලා දාල කෙලව ගත්තු හැටි. ඒකම තමයි මටත් වෙන්නේ. මේ ටිකවත් දැම්මේ, නැත්නම් හැමෝම හිතයි මම මේ පොඩි දෙයක් ලොකුවට අරන් වලිගෙ පාගාගෙන කෑ ගහනවා කියල. ඒ නිසා.

ආයේ අමුතුවෙන් හිතන්න දෙයක් නෑ..මේක පොඩි දෙයක් නෙමෙයියැ?මෙච්චර හිතවත්කමින් ඉඳලා අනිත් අතට ඔරිජිනල් එකෙන්ම එක්ස්පෝස් කරනවා කියන්න තරන් තිරිසන් මානසික රෝගියෝ ඉන්නවද කියලත් හිතන්න බැරි වුනානේ...:angry:
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ඒ මෝඩ වැඩේ නොකරපු එක ගැන නම් මට දැන් පට්ටම සතු‍ටුයි. :rofl::rofl::rofl:

උඹ්ටත් ගිනි පුක් ගාය නෙ තියෙන්නෙ! ඔන්න ඔක නවත්තපං! :D
 

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :yes:මේ දවස්වල වඳින්න යන දේවාල ඔක්කොම ඉහේ කඩන් වැටෙන්නේ මොකෝ?ටිකක් පරිස්සමෙන් මල්ලි..ඔන්න ඕවා අමතක කරමු..ජේසත් නරක කෙනෙක් නෙමෙයි..හිටපු ගමන් පොඩ්ඩක් අවුල් ගියාට හරිම හොඳ කොල්ලෙක්..:Pමම මේකේ ඇක්ටිව් වෙච්ච කාලේ ඉඳන්ම එක විදිහට සහෝදරකමෙන් එදා වගේම අදත් හොඳින්ම ඉන්න කොල්ලෙක්..පුංචි වැරදි වැටහීමක් විතරනේ..ඔන්න ඔහේ ඕක අමතක කරලා දාන්න මල්ලි..:yes:

    අපෝ නෑ අක්කේ මම මිනිස්සු අඳුර ගත්තට පස්සේ පරිස්සමින් ආශ්‍රය කරන්නේ. ජේසන්ගේ හැටිත් දැනගත්තා. උඩින් මිනිස්සු එක්ක හොඳින් කතා කරගෙන ඉඳලා වෙලාවක් ආවම ඔහොම කණපිට හැරෙන්න පුලුවන් කියලා මම දැනගෙන හිටියේ නෑ.

    වඳින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැ‍ටුනත් ඒකෙන් මිනිස්සුන්ගේ හැටි අඳුර ගන්න පුලුවන් කියන්නේ ඒක මගේ නරකට නෙමෙයි හොඳට වෙන දෙයක් කියලා මම දන්නවා.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මේකේ Original accounts වලින් PM කරපුවත් තියෙනවා. :yes:
    මම උබට පිඑම් කරලා දිව්රලා කියලත් රිදිලා එහෙම දෙයක් කරේ නැහ් කියලා උබ අනිත් පැත්තට කරේ ත්‍රිඩ් එකේ රිදිලට බැනලා ත්‍රිඩ් එකේ පොස්ට් එකක් දාපු එකනේ ? ... උබට ඔය කියන ඔරිජිනල් අකවුට් අපි කියන දේට වඩා විශ්වාසයි නේහ් ? එහෙනම් ඔය කියන ඔරිජිනල් අකවුන්ට් කියන දේම අහගෙන ඉදින්....
    මෙහ් ලබ්බ ඇදගෙනහ් යන්නහ් එපා ... උබටම තෙරෙන්නෙහ් නැහ් උබ වරද්ද ගත්ත තැනහ් ... උබ නොහිතා කරන වැඩ වලින් උබට ඉන්න යාලුවො ටිකත් නැතිවෙනවාහ්
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :yes:ඔව් ඔව් මට මතකයි..එම්සී එකෙත් ඔහොම පෝස්ට් එකක් දාලා තිබ්බේ..මම ඒකට රිප්ලයිත් කලා..ඔයා මොකද්ද මට කරපු වැරැද්ද?මමනන් දන්නේ නෑ..:no:

    කවුද දන්නේ ඔය PM එක ගහපු ෆේක් අනාතයගෙන් තමා අගහන්න වෙන්නේ. :rofl::rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පැටියා;18628370 said:
    කවුද KingB? :baffled:

    රජ මීමැස්සා බං. මේකේ ඉන්නවා එකෙක් ඔරිජිනල් එකෙන් මිනිස්සුන්ට හොඳ මූණ පෙන්නන් ඉඳලා ෆේක් වලින් බැහැලා මිනිස්සුන්ට අරින. ඔරිජිනල් එකෙන් උනත් තැන නොතැන බලලා දෙපැත්ත කොටවනවා.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    පැටියා;18628370 said:
    කවුද KingB? :baffled:
    ෆෙක් එකක් බ0 රිදිලා / ඉසුරුඑකා / මාත් එක්කහ් සෙට් වෙලා ගැන්ග් බැන්ග් කරා ... එහ් යකා එදා ඉදන් ෆෙක් අලුත් වලින් රගනවාහ්
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    කෙල්ලෙක්ගේ ID එකක් දැක්කගමන් එයාට මොකද්දෝ වෙනවා..:rolleyes:

    :rolleyes::rolleyes:

    කතා කරලා වැඩක් නෑ බං. මේවලින් මිනිස්සුන්ගේ හැටි අඳුර ගන්න පුලුවන් එච්චරයි. එතකොට කළකිරෙනවා.

    :yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රජ මීමැස්සා බං. මේකේ ඉන්නවා එකෙක් ඔරිජිනල් එකෙන් මිනිස්සුන්ට හොඳ මූණ පෙන්නන් ඉඳලා ෆේක් වලින් බැහැලා මිනිස්සුන්ට අරින. ඔරිජිනල් එකෙන් උනත් තැන නොතැන බලලා දෙපැත්ත කොටවනවා.

    :shocked:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ආයේ අමුතුවෙන් හිතන්න දෙයක් නෑ..මේක පොඩි දෙයක් නෙමෙයියැ?මෙච්චර හිතවත්කමින් ඉඳලා අනිත් අතට ඔරිජිනල් එකෙන්ම එක්ස්පෝස් කරනවා කියන්න තරන් තිරිසන් මානසික රෝගියෝ ඉන්නවද කියලත් හිතන්න බැරි වුනානේ...:angry:

    මේ ත්‍රෙඩ් එක ඇදගෙන ගිහින් වැඩක් නෑ අක්කේ. මූ මහම මහ චාටර් ඩයල් එකක්. එච්චරයි කියන්න තියෙන්නේ.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අයියෝ බලහං ආතල් එකක් ගන්න ගිහින් කරගෙන තියනදේ.....

    එක මෙම්බර් කෙනෙක් ගැන තව එකෙක් පී එම් ගහල කියන කේලම් විශ්වාස කරල වලි දාගන්න එපා බං.....හිතේ තරහ තියාගෙන ඉන්න උන් බලන් ඉන්නෙ අවස්ථාවක් ලැබිච්ච ගමන් මේකෙ හොඳට ඉන්න උන් කොටවන්න......උඹලත් උන්ගෙ ලණු ගිලිනව පැනලම:yes:

    මෙහෙමයි මචන්. මම උඹව දැකලත් නෑ. Ridila ව දැකලත් නෑ. දෙන්නම මගේ හොඳ යාලුවෝ මේකේ ඉන්න. දැන් හිතපන් මට උඹෙන් PM එකක් එනවා "ඔන්න අරූ උඹව expose කරන්න හදන්නේ පරිස්සම් වෙයන්" කියල. මම ගණන් ගන්නේ නෑ. ඊට පස්සේ තව අයගෙන් එනවා. anonymous rep comments එනවා. fake accounts වලින් PM දාල කියනවා.

    ඊට පස්සේ මම රිදිලාට කියනවා එහෙම කරන්න එපා. උඹ කරන්නේ නෑ කියල මට විශ්වාසයි කියලා. ඌ ඒකට මට එවන්නේ :nerd: smiley එකක් විතරයි. වෙන කිසිම දෙයක් නොකියා.

    පස්සේ මේකේ අය කියනවා ඔන්න Ridila අපිට උඹේ photos එව්වා කියලා. එතකොට මම රිදිලා ගැන සැක හිතන එක වැරදිද කියපන්කො මචන් උඹට මේ දේ වුණා කියලා හිතාගෙන?
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹ්ටත් ගිනි පුක් ගාය නෙ තියෙන්නෙ! ඔන්න ඔක නවත්තපං! :D

    :D:D:D නෑ බං නොකළ වැරදි වලට චෝදනා එල්ලවෙද්දි මට පොඩ්ඩක් සිරාවට තරහා යනවා. එතකොට කොහෙවත් නැති මල් පොන්නයොත් එනවා ත්‍රෙඩ් එකට බොරදියේ මාලු බාන්න බලාගෙන.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපෝ නෑ අක්කේ මම මිනිස්සු අඳුර ගත්තට පස්සේ පරිස්සමින් ආශ්‍රය කරන්නේ. ජේසන්ගේ හැටිත් දැනගත්තා. උඩින් මිනිස්සු එක්ක හොඳින් කතා කරගෙන ඉඳලා වෙලාවක් ආවම ඔහොම කණපිට හැරෙන්න පුලුවන් කියලා මම දැනගෙන හිටියේ නෑ.

    වඳින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැ‍ටුනත් ඒකෙන් මිනිස්සුන්ගේ හැටි අඳුර ගන්න පුලුවන් කියන්නේ ඒක මගේ නරකට නෙමෙයි හොඳට වෙන දෙයක් කියලා මම දන්නවා.

    :yes:අනේ මන්දා බලන් ගියාම මේකේ වැඩි හරියක් ඉන්නේ යටි උගුල් කාරයෝනේ..අලුතින් කෙනෙක් අඳුරගන්න තියා හිතන්නවත් බයයි..මේ මිනිස්සු ඔන්ලයින් ලයිෆ් එකේ මෙහෙමනන් හැබෑ
    ජීවිතවල කොහොමට ඇද්ද කියලා හිතෙනවා..ඊට හපන් මේවා විශ්වාස කරන මෝඩයෝ..කෙනෙක් තව කෙනෙක් ගැන කේලමක් කියනවනන් පොඩ්ඩක් හිතලා කල්පනා කරලා බලන්න ඕනේ මොකද මෙහෙම කියන්නේ කියලා..දවසක තමන් ගැන තව කෙනෙක් එක්කත් මෙහෙම තමයි කියන්නේ කියලා මතක තියා ගන්න ඕනේ..නැත්තන් ඉතින් හැමෝමත් එක්ක තරහෙන් අවිශ්වාසෙන් තමයි ජීවත් වෙන්න වෙන්නේ..
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ෆෙක් එකක් බ0 රිදිලා / ඉසුරුඑකා / මාත් එක්කහ් සෙට් වෙලා ගැන්ග් බැන්ග් කරා ... එහ් යකා එදා ඉදන් ෆෙක් අලුත් වලින් රගනවාහ්

    ඔරිජිනල් එකෙන් බහීවි තව ටික දවසකින්. හායි මචංලා, කොහෝමද සැප සනීප පට්ටෙට වැඩ තිබ්බා කියාගෙන. චන්දෙන් මහින්ද ලොක්කා දිනලා අගමැති උනොත් නම් පහුවදාම ඒවි. :rofl::rofl:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :P ජේසා මේ මට දැන් ඒව්වා මේක

    Ig5hqH9.png
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔරිජිනල් එකෙන් බහීවි තව ටික දවසකින්. හායි මචංලා, කොහෝමද සැප සනීප පට්ටෙට වැඩ තිබ්බා කියාගෙන. චන්දෙන් මහින්ද ලොක්කා දිනලා අගමැති උනොත් නම් පහුවදාම ඒවි. :rofl::rofl:
    :rofl::rofl: කිසිදෙයක් නොවිච්ච ගානට එයි ...
    කිප සැරයක්ම ඔහොම කරා බ0 කෙලොගත්තටහ් පස්සේ මාස ගානක් හැන්ගිලා ඉදලා හායි මච0 වැඩ තිබ්බා ... තාත්තා කෙනෙක් උනාහ් කියාගෙනහ් පරන බනේ ගහගෙනහ් එයි
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :yes:අනේ මන්දා බලන් ගියාම මේකේ වැඩි හරියක් ඉන්නේ යටි උගුල් කාරයෝනේ..අලුතින් කෙනෙක් අඳුරගන්න තියා හිතන්නවත් බයයි..මේ මිනිස්සු ඔන්ලයින්ලයිෆ් එකේ මෙහෙමනන් හෑඑ ජීවිතවල කොහොමට ඇද්ද කියලා හිතෙනවා..ඊට හපන් මේවා විශ්වාස කරන මෝඩයෝ..කෙනෙක් තව කෙනෙක් ගැන කේලමක් කියනවනන් පොඩ්ඩක් හිතලා කල්පනා කරලා බලන්න ඕනේ මොකද මෙහෙම කියන්නේ කියලා..දවසක තමන් ගැන තව කෙනෙක් එක්කත් මෙහෙම තමයි කියන්නේ කියලා මතක තියා ගන්න ඕනේ..නැත්තන් ඉතින් හැමෝමත් එක්ක තරහෙන් අවිශ්වාසෙන් තමයි ජීවත් වෙන්න වෙන්නේ..

    මම එදා ඔයාට මගේ නම්බර් එක එවන්න කලිනුත් අර ෆොටෝ වට්ස් ඇප් දාන්නම් කිව්වම දෙපාරක් හිතන්නේ නැතිව එව්වේ ඔයා මැරීඩ් ක්ලබ් එකේ එක්කෙනෙක් නිසා. නැත්නම් මලාට යවන්නේ නෑ. මට FB රික්වෙස්ට් එවහන් කියන එකෙක්ට මම යවන්නේ නැත්තෙත් ඒ නිසා. මේකේ ඉන්නේ තැන වෙලාව බලලා කෙලින්න බලන් ඉන්න උන්.

    මගේ FB අකවුන්ට් එක දන්නේ යසිරු සහ තව එකෙක් විතරයි මේකේ. යසිරු නම් මලාට මාව පාවලා දෙන්නේ නෑ ඌ මගේ හොඳම යාලුවෙක් අදටත්. ඌ දැන් එන්නේ නැත්තේ ඌ අධ්‍යයාපන කටයුතු නිසා විදේශ ගතවෙලා ඉන්න නිසා.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :P ජේසා මේ මට දැන් ඒව්වා මේක

    Ig5hqH9.png

    :rofl::rofl:අනේ මම දෙන්න කිව්ව කියලම ඉල්ලගන්න...ඒවා දැකලා බය වුනොත් එහෙම මටනන් කරන්න දෙයක් නෑ..:P
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    @Rashmi ikmanata ewanna oyawa contact kara ganna widihak oka virus ekak ikamanata ayin karanna wei...mama help karannam :)