Sanga's Obama Moment!!

SinhaRuba

Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    Sanga's Obama Moment!!

    11403369_449798311862176_491774063137872571_n_zpsjy6v6a6c.jpg

    Yeah but he maintains the gap
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    සංගා කොච්චර ප්‍රසිද්ධ උනත් මූනේ නිහතමානි ගතිය තියෙනවා. බන්. ඒකයි හැම මිනිහම ආදරේ. සංගා wicket keeping ආපු කාලේ බෝල අත ඇරියා අම්බානෙට. හැමෝම බැන්නා. නමුත් දැක්කද අන්තිමට මිනිස්සුන්ට නැතුවම බැරි උනා.
    :yes::yes::love:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    ගෑනූ ජාතිය අකමැතිම දෙයක් තමයි ඕක. පේන්නේ නැද්ද මූනු දෙක අපායට ගහපු කැලැන්ඩරේ වගේ.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    සංගා කොච්චර ප්‍රසිද්ධ උනත් මූනේ නිහතමානි ගතිය තියෙනවා. බන්. ඒකයි හැම මිනිහම ආදරේ. සංගා wicket keeping ආපු කාලේ බෝල අත ඇරියා අම්බානෙට. හැමෝම බැන්නා. නමුත් දැක්කද අන්තිමට මිනිස්සුන්ට නැතුවම බැරි උනා.
    :yes::yes::love:

    sirawata ban. issara sangata media walin ass nopenena kridakaya kiyala sammana hitan dunna kindiyata. echcharata pora bola atha eriya. hebei apu kale. :D
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    සංගගේ කඩ්ඩ එල මචො.. ආසයි අහන් ඉන්න... අනික නිහතමානි මනුස්සයා... ඇඩ්වල රගපෑම උනත් තාත්විකයි... මෙතනනම් මචං වයිප්ට මළම පැනල වගේ..:yes::yes::yes:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    සංගා කොච්චර ප්‍රසිද්ධ උනත් මූනේ නිහතමානි ගතිය තියෙනවා. බන්. ඒකයි හැම මිනිහම ආදරේ. සංගා wicket keeping ආපු කාලේ බෝල අත ඇරියා අම්බානෙට. හැමෝම බැන්නා. නමුත් දැක්කද අන්තිමට මිනිස්සුන්ට නැතුවම බැරි උනා.
    :yes::yes::love:

    ඒ කතාව සහතික ඇත්ත. ඒ කාලේ සංගාට කොයි තරම් බැන්නද? කලුවිතාරනගේ වගේ හොදට කීප් කරන්න බෑ අනම් මනම් කියලා ඇත්ද කොයි තරම්..