Sanga's Obama Moment!!
![]()
Yeah but he maintains the gap

සංගා කොච්චර ප්‍රසිද්ධ උනත් මූනේ නිහතමානි ගතිය තියෙනවා. බන්. ඒකයි හැම මිනිහම ආදරේ. සංගා wicket keeping ආපු කාලේ බෝල අත ඇරියා අම්බානෙට. හැමෝම බැන්නා. නමුත් දැක්කද අන්තිමට මිනිස්සුන්ට නැතුවම බැරි උනා.
![]()

obama wageda ban ape kolla
balapanko uge lassana
(but i'm not gay)

sanga ge wife inna widiya balapan sanga katha karanawata akamaththen wage![]()