අද SLT slow නැද්ද?

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,186
    20,485
    113
    Panadura
    1212 ට කතා කරලා Port එක Reset කරගන්න එතකොට සමහරවිට හරියයි
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේකේ කෑ ගැහුවට හරියන්නේ නෑනේ බන්? SLT එකට call කරපන්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,112
    31,871
    113
    1212 ට කතා කරලා Port එක Reset කරගන්න එතකොට සමහරවිට හරියයි

    ඕකෙ ඉන්න වේ*#න්ට කතා කරාට වැඩක් නැහැ බං.
    1212 දාපු complain එකට callback කලෙත් නැහැ :angry:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උඹට රිදෙන්නෙ මම කෑ ගහනකොට තමයි. :P

    මට රිදෙන්නේ ඇයි බන්? උබ Joke එකක් වෙලා තියෙන නිසයි කිව්වේ, උබ ඔය බඩ තියෙන avatar එක දාගෙන, SLT එකට හැමදාම වගේ බෙරිහන් දෙනකොට දකින මිනිස්සුන්ට හිතන්නේ උබ මානසික රෝගියෙක් කියලයි. ඔන්න මට හිතුනේ එහෙමයි. :P
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,186
    20,485
    113
    Panadura
    ඕකෙ ඉන්න වේ*#න්ට කතා කරාට වැඩක් නැහැ බං.
    1212 දාපු complain එකට callback කලෙත් නැහැ :angry:

    1212 Call කරලා Complain Number එක දීලා කරදර කරපන් එතකොට හරි :yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,112
    31,871
    113
    මට රිදෙන්නේ ඇයි බන්? උබ Joke එකක් වෙලා තියෙන නිසයි කිව්වේ, උබ ඔය බඩ තියෙන avatar එක දාගෙන, SLT එකට හැමදාම වගේ බෙරිහන් දෙනකොට දකින මිනිස්සුන්ට හිතන්නේ උබ මානසික රෝගියෙක් කියලයි. ඔන්න මට හිතුනේ එහෙමයි. :P

    කොහොමත් පිස්සු තියන එකා කියන්නෙ නැහැ. ඌට පිස්සු කියල. උඹටත් එහෙමද? :rofl::P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,112
    31,871
    113
    A. සිරියා;18629569 said:
    mama nam netlimiter dagaththa Radioactive putha kiyala thibuna widiyata ;)

    මමත් දාගෙන ඉන්නේ මචං. හැබැයි උඹ කියපු පොර කියල නෙමේ බං. :rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කොහොමත් පිස්සු තියන එකා කියන්නෙ නැහැ. ඌට පිස්සු කියල. උඹටත් එහෙමද? :rofl::P

    මමත් දාගෙන ඉන්නේ මචං. හැබැයි උඹ කියපු පොර කියල නෙමේ බං. :rofl:

    රිදිලා තියෙන්නේ කාටද කියලා පේනවනේ දැන් බන්? :lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,112
    31,871
    113
    රිදිලා තියෙන්නේ කාටද කියලා පේනවනේ දැන් බන්? :lol:

    හරි හරි නවත්ත ගනිං. මට රිදුනෙ නැහැ බං. :P:cool: