2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තරුද නිදන මහ රෑ...
    නිදමි මහද නිදි නෑ...
    මතක පොතේ කඳුළින් කටු ගෑ
    කවි කියවෙයි මහ රෑ...

    පිණි විසිරෙන විට වටහා ගනු මැන
    දෙනෙතින් කඳුළැලි ගළන තරම්...
    රෑහි හඬන විට හඳුනා ගනු මැන
    රෑ තුන් යාමේ හඬන හැඩුම්...

    සුළඟ නොවේ මේ පාවී එන්නේ
    කුටියක සිරවී හෙලන සුසුම්...
    අතු අග පරවී බිමට වැටෙන්නේ
    සමනල යුගයක පිපුණු කුසුම්...

    Artist : Nanda Malani
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කුනුහරුප කියන්න එපා... :eek: :frown:
    avatar520020_6.gif
    ඇයිබන්..මන් මක්කයි කිව්වේ???? :oo::oo::oo:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්නමාලු බනානා කාලා කං කොලොප්පං උන අයගේ දෙසවන් මේ ගීයෙන් සැනසේවා :love::love:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    සුළඟ නොවේ මේ පාවී එන්නේ
    කුටියක සිරවී හෙලන සුසුම්...
    අතු අග පරවී බිමට වැටෙන්නේ
    සමනල යුගයක පිපුණු කුසුම්...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif
    ආ කොට්ටෝරුවාස් ! :love:
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    නිරෝෂා විරාජිනි ගේ "වාළුකා කතරේ නිදි නො එනා"සින්දුව දෙන්න...:cool: ත්‍රෙඩ් එකේ ඉන්න සහ රේඩියෝ අහන ඔක්කොමලාව එකතු කර ගන්නෝ :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl::rofl::rolleyes: යෙකනේ අනේ මන්දා ඔවා ඉතින් අර උ නොමිට නොතේරන හින්ද හොදයි
    නැත්තම් හසන් දිස් දිස් වෙලා ඉදි :baffled::rofl:
    හෙට දිහාට බනානා ඇවරියක් අරං ඉස්පිරිතාලේ පැත්තේ යන්ට වෙයිද :baffled: