කවුලු පියන්පත් වහන්න සඳලු තලාවේ
ඔබ දුරයි නෙතට මා සිටිනා ලවැලි තලාවේ..............//
විලක දුරක මල් පිපුනේ අපට නොවේමැයි
ඔරු පාරු ඇවිත් බලා යාවී විල්දිය ගැඹුරුයි
මල් සුවඳ උරා ඇදී යන්නේ බඹරුන් කෝමැයි
සඳලු තලාවට පැල්පත දුරනම් බෝමැයි................
කවුලු පියන්පත්.............
කිරි සිනා සලන සඳවත අහසෙම රැඳුනාවේ
ඉඟිමරන තරු කැලුම් අහසට නොම පෙනුනාවේ
සිත ඈත අරන් යන විමනේ සඳලු තලාවේ
කවුලු පියන් වසනු මැනවී නෙතුකැන් හමුවේ...............
කවුලු පියන්පත්................
Artist - Kasun Kalhara
ඕක මම ආසම සිංදුවක්. කොහොමත් කස්සගේ සිංදු වලට මං ආසයි







