2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලියමු ලියමු..
    දේශාභිමාන ගී ලිව්වා ඉස්සර.. මුංගෙං කිසි බම්ප් එකක් නෑ .. අත ඇරලා දැම්මා :baffled:

    ලියලා ගායකයෙකුට දීලා කියවමු. :D
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔන්න මමත් ආව රේඩියෝ අහන්න.. සින්දුවක් දෙනවද මටත්...

    එක කුඩයක් යට ගෑවි නොගෑවී ..... වික්ටර් රත්නායක...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මා දෙස නෙත් නොතියා බලාපූ
    හෙමිහිට බලාපොරොත්තු ගෙනාපූ
    වැඩි දුර මා එක්ක නොආපූ
    මතකෙට සොදුරු තැන් ගොඩ ගසපූ
    ඔබ තවමත් ඇය තමයි//
    මගෙ හිත හදාපූ

    හිතුමතේ පාවෙනා හිත හැඩියිලූ
    සිතිජයේ ගෑවිලා මොකටද
    දුකයිලූ

    පපුවට තුරුළු වී හිද හඩපූ
    ලංවී තොදොල් බස් මට දොඩපූ
    මිත ළග හීනෙන් නිදි වරපු
    සිහිනෙක සැබෑ සුවය මට ගෙනාපූ
    මට තවමත් සුවද දෙයි//
    මලකින් හමපු

    හිතුමතේ පාවෙනා හිත හැඩියිලූ
    සිතිජයේ ගෑවිලා මොකටද
    දුකයිලූ//

     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටවූ... සින්දුව ඕනේ.. නන්දාමලිනි ගේ...
    :love::love::love::love:

     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔන්න මමත් ආව රේඩියෝ අහන්න.. සින්දුවක් දෙනවද මටත්...

    එක කුඩයක් යට ගෑවි නොගෑවී ..... වික්ටර් රත්නායක...

    අපේ පොලාට ඔනි සිංදුවට මගේ නමත් එකතු කරගන්න මචෝ :D
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මා දෙස නෙත් නොතියා බලාපූ
    හෙමිහිට බලාපොරොත්තු ගෙනාපූ
    වැඩි දුර මා එක්ක නොආපූ
    මතකෙට සොදුරු තැන් ගොඩ ගසපූ
    ඔබ තවමත් ඇය තමයි//
    මගෙ හිත හදාපූ​
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    mokada apa oka lasanaine:rolleyes:

    Daana pahak:D

    125jfv9.jpg
    :oo::oo:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටවූ... සින්දුව ඕනේ.. නන්දාමලිනි ගේ...
    :love::love::love::love: