2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    යාලුවෙක් ලව් සීන් එකක් නිසා වහබීලා නැති වුනා බං :(

    :( මගෙත් , අපි AL කරන කාලේ exam එක පෙනී පෙනී මු එල්ලුණා :sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මුගේ පසුබිමෙන් ඇහෙන ෆ්ලුට් පාරට සද මෝල් වෙනවා... ඒක මතකයන් අවුස්සනවා...:love::love::love:
    උඹට හදත් එක්ක මොකක් හරි අවුලක් තියෙනවා නේද :baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැනටමත් විදවමින් ඉන්නෙ :sorry:

    සිංහල බෙහෙත් ගන්න මල්ලි. හරියන්නම දෙනවා. ඔය කැද වර්ග එහෙම තියනවා. මගේ යාලුවෙකුටත් හොදටම වැඩිවෙලා තිබිලා හොද වුනා.
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    දැනටමත් විදවමින් ඉන්නෙ :sorry:

    55642320.jpg
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිංහල බෙහෙත් ගන්න මල්ලි. හරියන්නම දෙනවා. ඔය කැද වර්ග එහෙම තියනවා. මගේ යාලුවෙකුටත් හොදටම වැඩිවෙලා තිබිලා හොද වුනා.
    මට හැදුනේ මාසෙකට විතර කලිං... දැං වැඩට ගිහිං ආවාම වොශ් ප‍ාරක් දාලා කෙලින්ම මේකට සෙට් වෙනවා නේහ්..කන්නේ හැමදාම 11 පැනලා..
    උදේටත් එහෙමයි :baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔබ හට අත පොවනට උන් මුන් හට ඉඩ නොතබමු ලංකා
    අවහොත් මෙහි උන් ලුහුබඳවා ගොළු මුහුද ගෙවමු ලංකා
    ගොඩ දිය අහසේ හැමතැනැ ඔබගේ නම කියවමු ලංකා
    අවසනැ ඔබට මැ පොහොරට මේ කය මෙහි මැ හොවමු ලංකා

    මාර පද ටික. මොකද කියන්නේ දිනූෂ මල්ලි ලියමුද මේ වගේ සිංදුවක් :love:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිංහල බෙහෙත් ගන්න මල්ලි. හරියන්නම දෙනවා. ඔය කැද වර්ග එහෙම තියනවා. මගේ යාලුවෙකුටත් හොදටම වැඩිවෙලා තිබිලා හොද වුනා.
    අයියේ ඔයා අරවා ප්‍රින්ට් කලාද ? :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔබ හට අත පොවනට උන් මුන් හට ඉඩ නොතබමු ලංකා
    අවහොත් මෙහි උන් ලුහුබඳවා ගොළු මුහුද ගෙවමු ලංකා
    ගොඩ දිය අහසේ හැමතැනැ ඔබගේ නම කියවමු ලංකා
    අවසනැ ඔබට මැ පොහොරට මේ කය මෙහි මැ හොවමු ලංකා

    මාර පද ටික. මොකද කියන්නේ දිනූෂ මල්ලි ලියමුද මේ වගේ සිංදුවක් :love:
    ලියමු ලියමු..
    දේශාභිමාන ගී ලිව්වා ඉස්සර.. මුංගෙං කිසි බම්ප් එකක් නෑ .. අත ඇරලා දැම්මා :baffled:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මට හැදුනේ මාසෙකට විතර කලිං... දැං වැඩට ගිහිං ආවාම වොශ් ප‍ාරක් දාලා කෙලින්ම මේකට සෙට් වෙනවා නේහ්..කන්නේ හැමදාම 11 පැනලා..
    උදේටත් එහෙමයි :baffled:
    යෝගට් එහෙම කනවද උඹ???:rolleyes:
    :rolleyes::rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිරියලතා.......සිරියලතා........ මගෙසිත ගත් සුදු කෙල්ලේ......
    බඹරා වගේ විසේකාරයා...

    මේ සින්දු දෙක දෙන්න :cool: