වනගත වෙලා තපස් ජීවිතයක් ගත කරන එක හොදයිතේ/කෝපි/ප්ලේන් ටී බොන්න එපා
තෙල් මිරිස් දාපු කෑම කන්න එපා
අරක්කු කසිප්පු රා බොන්න එපා
පැණි බීම බොන්න එපා
ස්ට්රෙස් වෙන්ඩ දෙන්ඩ එපා හිත
වෙලාවට කෑම කන්ඩ
තුන් වේලට අමතරව අතර මැද ක්රීම් ක්රෑකර් දෙක තුනක් කන්ඩ..
මස් මාලු නොකන තරමට හොදයි

හැමදේටම කලින් කාලා ඉන්න. අර මම කියපු යාලුවට වැඩිවෙලා අෆ්ෆේ ඌ වින්ද දුකක්. රෑ 2 ට , 3 ට වැඩි වෙලා ඉස්පිරිතාල ගානේ උස්සගෙන යනවා, ඌට ඉන්ක්සන් ගහනවා. සෑහෙන්න වැඩි වුනා. ඒ නිසා දැන්ම වෙලාවට කන්න. අනිත් එක කෑම හොදට හපල කන්න. උඹ දැනුත් ගිහිල්ලා හපන්නෙ නැතුව කෑම ටික ගිලල නේද ආවේ මලයා.



දැනුත් එහෙම තමා කොලේ හදිස්සියට 
පොටො කෑල්ලක් ගහලා PM පාරක් දාන්නකෝ පුලුවං කමක් තියෙනවා නං.. ආසා හිතුනා බලන්න![]()
මේ කොම් එකේ නම් නෑ. හෙට දාලා තියන්නම් 

ඕකේ..මාවත් ජොඉන් කර ගන්න බිසිනොස් එකට...මාරු කරන වැඩවලට එහෙම...![]()
සලකා බලන්නංශබ්ද රසය හා අර්ථ රසය තියෙන ගීත මෙහෙම ඇහෙන එක ගැන හරිම සන්තෝසයි...
තරින්ද ඔයාට රේඩියෝ කලාවෙ අනාගතයක් තියෙන බවක් පෙන්නුම් කරනවා... සුභ අනාගතයක්..
කොල්ලගේ වොයිස් එකත් හොදයි.එක කුඩයක් යට ගෑවි නොගෑවී
දවසක් හැන්දෑවේ
මතකද ඔබ මා පියවර මැන්නා
පිණිමල් වරුසාවේ....
කිසිවකු සමගින් එකට තුරුලු වී
ඉර බැස යන වේලේ
ඔබ යනු දුටු විට මතකය රිදවයි
අපෙ ඉස්සර කාලේ...
මද අව් රස්නෙට වුව සෙවනක් ඇත
ඔබ හට අද දවසේ
වැස්සට අව්වට තනිව මුහුණ දෙමි
මගේ මහිම එලෙසේ...
පද රචනය - දෙල්තොට චන්ද්රපාල
තනු නිර්මාණය - ස්ටැන්ලි පීරිස්
ඉල්ලීම ඉටුකලාට බොහොම ස්තුතියි...
අයියා සන්ධානෙන්ද .... නොමිනේශන් හම්බුනාද ? දුසන වංචා නැද්ද ?ශබ්ද රසය හා අර්ථ රසය තියෙන ගීත මෙහෙම ඇහෙන එක ගැන හරිම සන්තෝසයි...
තරින්ද ඔයාට රේඩියෝ කලාවෙ අනාගතයක් තියෙන බවක් පෙන්නුම් කරනවා... සුභ අනාගතයක්..


හරි අයියේ..ජේපීජී එකක්ම දාන්නම්.මේ කොම් එකේ නම් නෑ. හෙට දාලා තියන්නම්
![]()
