2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දෙන්න බෑ කිව්වා පරණ කුඩු කේස් වගේකුයි පික් පොකට් කේස් එකකුයි මාට්ටු උනා.. අප්පොච්චිගේ පිලටවත් සෙට් වෙලා බලනවා... :sorry::sorry:



    අන්න ටෝමා සින්දුවක් කරන්න ගායකයෙක් හොයනවා මම දැක්ක..
    ආ එහෙමද... හැබැයි මෙහේ ඇමති කෙනෙක් වෙන්න ඕන සුදුසුකං සේරම ඔයාට තියෙනවා :cool:

    මාත් දැක්කා දැක්කෙ නෑ වගේ ඉන්න ඕන

     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    රෑට නිදි මරනවානම්... යෝගටුත් කනවනම්.. සොරිම තමයි...:baffled:
    :baffled::baffled:

    මචන් උඹේ දේශපාලන අදහස් කෙසේ වෙතත් ඉල්ලන සින්දුවල හැටියට හොඳ රසඥතාවයක් තියනවා වගේ :yes::yes::yes:
    11.gif
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    සරු දෙරණ මකා තණ කබල කකා
    සිංහයෝ සිඟති එතෙරින්
    සිහ රදුනට දා‍වූ සිංහ පැටව්
    තුටු වෙද අනුනගෙ ඉඳුලින්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව්
    නැත් උන් රට අතැර ගොසින්
    කො‍ටු කර යදැලින් ඇති සිංහ පැටව්
    විළිවැද යති දැක හෙළයන්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙනන් ඉතින් සොරි ඩොට් කොම් තමයි මචන්....බඩ වැල් කපල දාන්ඩ වෙයි අල්සර් එහෙම ආවොත් ඔන්න... :shocked::yes:
    :shocked: මං හෙට ඉදං රේඩියෝ අහන්න එන්න පරක්කු වෙයි..
    කාලා බීලා එන්න ඕනේ :yes:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අප ධජයේ ඉන්නා සිංහ පැටව්
    පැනයන්නට පෙර මෙරටින්
    පිට රටුන් දොරින් දොර සිඟා නොකා
    සිත අලස සුවය දුරරින්

     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වෙන නිවේදකයෝ හෙරෙං නේ කන්නේ...
    මූ නං කියලාම කනවා.. අවංක නිවේදකයෙක් !

    කන එක නම් කිව්වට කමක් නෑ. මූ තව මොනව මොනව කියයිද දන්නෙ නෑ :shocked:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇත්තටම මට පොඩි අයිඩියා එකක් ආවා මල්ලි. අපි රේඩියෝ ෂෝ එක්ක එලකිරියේ රියලිටි ෂෝ එකක් කරානම් නැගලා යයි. ඔය ටීවි වලින් කරන ජරා ඒව වගේ නෙවෙහි හොද වැදගත් විදිහට නිකං ගින්දර වගේ වැඩක් කරමු.
    ඉස්සර ඔය සේරම කලා මේකේ නේ..
    සස්ලිට්, කිඹුලා.. ඇතුළු රේඩියෝ සෙට් එක.. :yes::cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචන් උඹේ දේශපාලන අදහස් කෙසේ වෙතත් ඉල්ලන සින්දුවල හැටියට හොඳ රසඥතාවයක් තියනවා වගේ :yes::yes::yes:
    11.gif
    ඕකාගේ මරිසි නේ...
    හොද කලාකාමී පොරක් වගේ :D
     

    deepaldas

    Well-known member
  • අපිත් වැඩ කරලා ඉවරවෙලා දැන් ආවේ

    එහෙනම් ගැම්මට කාලා එහෙම මට මෙ සින්දුව දෙන්නකො No Matter What - Boyzone සිංහල සින්දු අහන්නේ අඩුවෙන් බන් එත් උබලා දෙන සින්දු මල් සින්දු නොවන නිසා අහනවා Music Hut එකේ බීට් එකට ගැලපෙන නිසයි ඉල්ලුවේ පුලුවන් නම් දෙන්න මම දාස්
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඔබ මා හමුවුණ මේ ඉර හඳ යට.... සින්දුව ඕනේ... දිවුල්ගනේ ගේ....
    :love::love::love::love: