ආ එහෙමද... හැබැයි මෙහේ ඇමති කෙනෙක් වෙන්න ඕන සුදුසුකං සේරම ඔයාට තියෙනවාදෙන්න බෑ කිව්වා පරණ කුඩු කේස් වගේකුයි පික් පොකට් කේස් එකකුයි මාට්ටු උනා.. අප්පොච්චිගේ පිලටවත් සෙට් වෙලා බලනවා...
අන්න ටෝමා සින්දුවක් කරන්න ගායකයෙක් හොයනවා මම දැක්ක..

මාත් දැක්කා දැක්කෙ නෑ වගේ ඉන්න ඕන






