කුල

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam

කිසිවකු උපතින් වසලයෙකු හෝ බ්‍රාහ්මණයකු වන්නේ නැත.......ක්‍රියාවෙන් වසලයකුද බ්‍රහ්මනයකුද යන්න තීරණයවේ

-බුදුරජානන් වහන්සේ-

yes absolutely .
 
Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    කෝ බන් මේ ටොයිය..අනිත් උන්ට කිව්වට දැන් උට චූ විදිනවද දන්නේ නෑ..:rofl::rofl:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,156
    4,526
    113
    පොන්සි ආණ්ඩුව
    හරි සන්තෝසයි unp එකේ සමලිංගික මඩ ගන්සියම ඇවිල්ල ...
    කවුරුහරි පුළුවන් නම් මේ අසහනෙන් පෙලෙන ආන්ටි බ්ස්ස් ට කසාදයක් කරලා දීපන් කෝ... දැන් මානසික ව වැටිලා විකාර කියවනවා.. ලඟදි කිවුව නෙදර්ලන්තේ කස්ටා හදන්න යනවා කියලා. ටිකක් එකත් බුක් කරාඅ කිවුව.... හික්හික්

    sqmq82.jpg
    [/QUOTE]
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    හරි සන්තෝසයි unp එකේ සමලිංගික මඩ ගන්සියම ඇවිල්ල ...
    කවුරුහරි පුළුවන් නම් මේ අසහනෙන් පෙලෙන ආන්ටි බ්ස්ස් ට කසාදයක් කරලා දීපන් කෝ... දැන් මානසික ව වැටිලා විකාර කියවනවා.. ලඟදි කිවුව නෙදර්ලන්තේ කස්ටා හදන්න යනවා කියලා. ටිකක් එකත් බුක් කරාඅ කිවුව.... හික්හික්

    Mental Illness ගිහින් මානසික රෝගයට බෙහෙතක් ගනින්.
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    අඩු කුලේ එවුන්ට නම් රිදිල වගේ... කවුරු මොනව කිව්වත් අඩු කුලේ එවුන්ගෙ ගති පහත් අත්දැකීම් වලින් කියන්නෙ... මම නම් අඩු කුලේ නෙවෙයි
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අඩු කුලේ එවුන්ට නම් රිදිල වගේ... කවුරු මොනව කිව්වත් අඩු කුලේ එවුන්ගෙ ගති පහත් අත්දැකීම් වලින් කියන්නෙ... මම නම් අඩු කුලේ නෙවෙයි

    ටොයියා නම් මේකේ ලොකු තේරුමක් නැතුව ඔහේ දැම්ම. ඌ එක අතකින් අවුලක් නැහැ. නමුත් උබේ කතාවෙන්ම යම් දෙයක් තේරුම් ගන්න පුළුවන් සහෝදරයා.
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,219
    1
    13,107
    113
    Gotham City
    උඹලා වගේ බයියෝන්ට හොඳයි මෙව්වා .

    …නජජ්ජා වසලෝ හෝති
    …නජජ්ජා හෝති බ්‍රහ්මණෝ.
    …කම්මනා වසලෝ හෝති .
    …කම්මනා හෝති බ්‍රහ්මණෝ .

    …මෙලොව කිසිවෙක් උපතින් බ්‍රහ්මණයෙක් වත් වසලයෙකු නොවේ .
    වසලයෙක් හෝ බ්‍රහ්මණයකු වන්නේ ක්‍රියාවෙනි .
    …
    …
    …ඉහත බුදුන් වහන්සේගේ තර්කය අනුව උඹ නොහොත් ටොයියා සහ උබේ සෙට් එක අඩු කුලේ .හේතුව උබලා කරන්නේම වසල වැඩ මේ එළකිරි එකේ .
     
    • Like
    Reactions: Silly point

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අඩු කුලේ එවුන්ට නම් රිදිල වගේ... කවුරු මොනව කිව්වත් අඩු කුලේ එවුන්ගෙ ගති පහත් අත්දැකීම් වලින් කියන්නෙ... මම නම් අඩු කුලේ නෙවෙයි

    ඔව් නේ උඹ කියනවා නම් ඉතින් හරි වෙන්න එපයි උඹ බුදුහාමුදුරුවන්ටත් වඩා දන්නවනේ :P මෙන්න සිංහල බෞද්ධයා රැකගන්න හදන උන්ගේ බෞද්ධකම :rofl:

    කවදාවත් ඇහැට නොදැකපු උඹ මම අඩුකුලේ කියල හිතුවම මට මොකෝ බං :lol:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඔව් නේ උඹ කියනවා නම් ඉතින් හරි වෙන්න එපයි උඹ බුදුහාමුදුරුවන්ටත් වඩා දන්නවනේ :P මෙන්න සිංහල බෞද්ධයා රැකගන්න හදන උන්ගේ බෞද්ධකම :rofl:

    කවදාවත් ඇහැට නොදැකපු උඹ මම අඩුකුලේ කියල හිතුවම මට මොකෝ බං :lol:

    මම රොඩියෙක් උනත් මටනම් කම් නැහැ. මොකද මම උපදිනකොට ශරීරයේ රොඩිය කියල කොටලා තිබ්බේ නැහැ නේ.
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මචන් ටොයිය..උබ මෙතන ලබ්බක් කියෝනව..අන්න උබේ "චායාරූපයක් ඔබට බොහෝ දේ පවසාවි.."ත්‍රෙඩ් එකේ උබව ගූ බාල්දි පිටින් නාවනවා..

    චායාරූපයක් ඔබට බොහෝ දේ පවසාවි..

    http://www.elakiri.com/forum/showthread.php?p=18635092#post18635092
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ඔව් නේ උඹ කියනවා නම් ඉතින් හරි වෙන්න එපයි උඹ බුදුහාමුදුරුවන්ටත් වඩා දන්නවනේ :P මෙන්න සිංහල බෞද්ධයා රැකගන්න හදන උන්ගේ බෞද්ධකම :rofl:

    කවදාවත් ඇහැට නොදැකපු උඹ මම අඩුකුලේ කියල හිතුවම මට මොකෝ බං :lol:

    මම කිව්වෙ මගේ මතය... මම නම් ආශ්‍රය කරපු ගොඩක් එවුන්ගෙ නම කියද්දිම උන්ගෙ ගතිය හිතා ගන්න පුළුවන්... අහක යන තොප්පියක් මොකද උඹ දාගෙන දගලන්නෙ...
    :rofl::rofl:
     
    Spotlight

    Member
    Jun 27, 2015
    27
    15
    0
    අඩු කුලේ එවුන්ට නම් රිදිල වගේ... කවුරු මොනව කිව්වත් අඩු කුලේ එවුන්ගෙ ගති පහත් අත්දැකීම් වලින් කියන්නෙ... මම නම් අඩු කුලේ නෙවෙයි

    පල පොන්නයෝ තෝ ඔක්කොටම වඩා සක්කිලි කුලේ එකෙක්. උබේ නංගිව මට බැඳලා දීපන්. මොකෝ උසස් කුලේ උන්ගේ කිම්බ ඇතුලට අඩු කුලේ එකෙක් ගේ පයිය බහින්නේ නැද්ද වෙසාවෝ.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam

    මම කිව්වෙ මගේ මතය... මම නම් ආශ්‍රය කරපු ගොඩක් එවුන්ගෙ නම කියද්දිම උන්ගෙ ගතිය හිතා ගන්න පුළුවන්... අහක යන තොප්පියක් මොකද උඹ දාගෙන දගලන්නෙ...
    :rofl::rofl:

    උබ ගැන දුකයි සහෝ. අඩුම තරමේ උබේ ලමයින්ටවත් ඕව අනාගතේ උගන්වන්න එපා. උබ වගේ ඔය ජරා කුල මල තියන උන් දැන් වඳ වෙලා යනවා. සමාජෙන් කොන් වෙනවා. උබේ ළමයිත් දවසක ඒවගේ කොන්වේවි.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    මම කිව්වෙ මගේ මතය... මම නම් ආශ්‍රය කරපු ගොඩක් එවුන්ගෙ නම කියද්දිම උන්ගෙ ගතිය හිතා ගන්න පුළුවන්... අහක යන තොප්පියක් මොකද උඹ දාගෙන දගලන්නෙ...
    :rofl::rofl:

    මම කිව්වේ බුදුහාමුදුරුවන්ගේ මතය. උඹ බෞද්ධ නේද එතකොට උඹ බුදුබණ පිළිගන්නෙත් නැත්තම් අලුත්ම ස්ටයිල් එකක බෞද්ධයෙක්ද :rofl:

    ඔන්න කිරියේ සිංහල බෞද්ධකම වෙනුවෙන් කෑගහන උන්ගේ හෙළුව :lol:

    මම අඩු කුලේක වෙන්න අවශ්‍ය නෑ බං ඔය දුර්මත වලට විරුද්ධව කතා කරන්න......එහෙනම් ශාක්‍ය වංශික රජ කුමාරයෙක්ව ඉපදුන බුදු හාමුදුරුවෝ මොකටද ඕවාට විරුද්ධ උනේ?
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මචන් ටොයිය..උබ මෙතන ලබ්බක් කියෝනව..අන්න උබේ "චායාරූපයක් ඔබට බොහෝ දේ පවසාවි.."ත්‍රෙඩ් එකේ උබව ගූ බාල්දි පිටින් නාවනවා..

    චායාරූපයක් ඔබට බොහෝ දේ පවසාවි..

    http://www.elakiri.com/forum/showthr...2#post18635092