Doctor Pass කුල තියෙනවද බන්? 🤔🤔

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,317
    74,814
    113
    අඩෝ ඇයි බන් සමහර උන්ගෙ රතු බැක්ග්‍රව්න්ඩ් එකේ සුදු ලොකු කුරුසෙ ගහල Doctor කියලා තියෙන්නෙ, තව සමහර උන්ගෙ එකේ කෙලින්ම hospital එකයි තනතුරයි තියෙන්නෙ?

    උන්ගෙත් කුල තියෙනවද?
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    හොදට විස්තර හොයල බලල ලොකුම එකාව සෙට් කරපන් ගෑනිට.
    උබට අම්ම ඉන්නවනෙ බලල අතේ ගහන්න 🤮

    තම බිරිදව මහලුන් හට විකිනීම
    මව දෙස බලා තම ශිෂ්නය අතගෑම
    කිරියට පැමිණ වද පොනිලට පුක දීම
    මම නොකෙරුවත් කරනෙමි එය ගැරහීම
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,814
    113
    හොදට විස්තර හොයල බලල ලොකුම එකාව සෙට් කරපන් ගෑනිට.
    උබට අම්ම ඉන්නවනෙ බලල අතේ ගහන්න 🤮

    තම බිරිදව මහලුන් හට විකිනීම
    මව දෙස බලා තම ශිෂ්නය අතගෑම
    කිරියට පැමිණ වද පොනිලට පුක දීම
    මම නොකෙරුවත් කරනෙමි එය ගැරහීම

    🤭 🤭 👇👇

    • Haha
    Reactions: Tramadol and KDH

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    අඩෝ ඇයි බන් සමහර උන්ගෙ රතු බැක්ග්‍රව්න්ඩ් එකේ සුදු ලොකු කුරුසෙ ගහල Doctor කියලා තියෙන්නෙ, තව සමහර උන්ගෙ එකේ කෙලින්ම hospital එකයි තනතුරයි තියෙන්නෙ?

    උන්ගෙත් කුල තියෙනවද?

    Na dan okkoma denne loku red cross ekath ekka lokuwata doctor kiyala gahala thiyena eka. Anith ewa parana issue karapu ewa thaama alawagena inna ewa
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,435
    1
    32,110
    113
    - උඩරට -
    අඩෝ ඇයි බන් සමහර උන්ගෙ රතු බැක්ග්‍රව්න්ඩ් එකේ සුදු ලොකු කුරුසෙ ගහල Doctor කියලා තියෙන්නෙ, තව සමහර උන්ගෙ එකේ කෙලින්ම hospital එකයි තනතුරයි තියෙන්නෙ?

    උන්ගෙත් කුල තියෙනවද?
    VIP පාස් එක යකෝ ඒක 😁
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,860
    11,306
    113
    හොදට විස්තර හොයල බලල ලොකුම එකාව සෙට් කරපන් ගෑනිට.
    උබට අම්ම ඉන්නවනෙ බලල අතේ ගහන්න 🤮

    තම බිරිදව මහලුන් හට විකිනීම
    මව දෙස බලා තම ශිෂ්නය අතගෑම
    කිරියට පැමිණ වද පොනිලට පුක දීම
    මම නොකෙරුවත් කරනෙමි එය ගැරහීම
    තොගෙ කට හෙන වනචරය
    ලිව්වුවොත් දෙයක් එකත් අපචාරය
    ලුලා නැති වලෙ කනයා පන්ඩිතයාලුය
    වැදගත් අපි අතර උඹ පිරිපුන් මිනිසෙකි නිශ්ශබ්ද නම් පමණක්ය
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    කොළඹ, පේරාදෙණිය medical faculty නම් ගොවිගම, රාගම නම් කරාව. අනිත් faculty වලින් passed out නම් අඩු කුලේ. පිටරට mbbs නම් රොඩී
    රුහුණ නේද රදළ..?
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    කොළඹ, පේරාදෙණිය medical faculty නම් ගොවිගම, රාගම නම් කරාව. අනිත් faculty වලින් passed out නම් අඩු කුලේ. පිටරට mbbs නම් රොඩී

    එහෙම නෙවි.

    ඉමෝජිම්හොටෙප් මාමි වගේ කන්සල්තන්ල එක කුලයක්. ඉස්පෙසලිස්ල තව කුලයක්. ඕපීදී ඩොක්තල තව කුලයක්.
     
    • Like
    Reactions: Nidarshana_k

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,013
    113
    ayurweda untath thiye neda
    ඔව් රජයේ ආයුර්වේද ඩොක්කුන්ටත් සාමාන්‍ය ගවර්මන්ට් ඩොක්කුන්ගෙ බේසික් එකම හම්බෙනවා. Allowance ටිකත් හම්බෙනවා. එකම දේ ගවර්මන්ට් ඩොක්කුන්ට හම්බෙන OT උන්ට නෑ. හැබැයි අලුතෙන්ම පත්වීම ගත්ත ආයුර්වේද ඩොකෙක්ට උනත් 140-150k වගේ සෙට් වෙනවා. කාර් පාස් එකත් තියනවා. අවුරුදු 5ක් ගියාම ඩොක්ට කාර් පර්මිට් එකත් හම්බෙනවා.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,870
    12,885

    anika godak un western PP dagannawa, raid kalath awulak na doctor neh
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,495
    113
    මෙසිරිලකේ නම් දොස්තර මහත්තැන්ලගෙන් නොනලගෙන් 80%ක් විතර මානසික රෝගීන්. කල්පනා කරලා බලපං අවංකව
     
    • Like
    Reactions: hide_spider

    user2024

    Well-known member
  • Jan 15, 2024
    179
    256
    63
    රතු බැක්ග්‍රව්න්ඩ් එකේ සුදු ලොකු කුරුසෙ - මේක issue කරන්නෙ GMOA එකෙන්. ඒකට doctor registration විස්තර දීල ගන්න පුළුවන්
    කෙලින්ම hospital එකයි තනතුරයි - මේව issue කරන්නෙ hospital වලින් . hospital එක අනුව design එක පාට පොඩ්ඩක් වෙනස් ඇති. මේක තමා වැදගත්
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,764
    1,279
    113
    Mars
    IESL sticker ekakuth dan gahan yanava ne, issara nam pitipasse gahan giye.
    Thawa school badge seen eka....
    I'm Buddhist...etc etc
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    886
    969
    93
    කොළ background එක තියෙන්නෙ ආයුර්වේද මන් හිතන්නෙ.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    NHSL කියලා ගහලා තියෙන්නෙ මොන දොස්තරලාද?
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    ඕක බන් හැම දොස්තරටම නෙමෙයි නේද ? රෝහල් වල ඉන්න එමජන්සි යුනිට් වල අයට විතරයි නේද දෙන්න ඕන. දැන් නම් ආයුර් වේද ඩොකාලත් ඕවා ගහන් යනවා. මම දන්නා ටීචර් කෙනෙක් ඉන්නවා. එයා කොඩියකුත් කාර් එකේ ගහන් යනවා. සමහර උන් ඉස්කෝලේ බැජ් කාර් එකේ ගහන් යනවා. හැම එකාම උට පුළුවන් එකක් ගහන් යනවා.
    අන්තිමට බස් කාරයෝ/ ත්‍රිවිල් අයියල උන්ට පුළුවන් එකක් ගහන් යනවා. ඒකට විතරක් මිනිස්සු බනිනවා. :ROFLMAO: :ROFLMAO: