Etisalat New 20GB - 550 Rental Data Package

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    මචන් කවුරු හරි ඉන්නවද මේ Huawei E3276 ඩොන්ගල් එක පාවිච්චි කරන.... මේකට IDM වල කොච්චර ස්පීඩ් එකක් අල්ලනවද බන්...
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,784
    250
    83
    පෘතුවියේ
    මචන් කවුරු හරි ඉන්නවද මේ Huawei E3276 ඩොන්ගල් එක පාවිච්චි කරන.... මේකට IDM වල කොච්චර ස්පීඩ් එකක් අල්ලනවද බන්...

    Dialog signal කණු 2 තියෙද්දී 2.5MB/s අදිනවා. පේරා ඉද්දිනම් 4 MB/s වගේ.:):)
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Dialog signal කණු 2 තියෙද්දී 2.5MB/s අදිනවා. පේරා ඉද්දිනම් 4 MB/s වගේ.:):)

    හොඳයිනේ. මට Etisalat කණු 4ට 2Mbps වගේ තමයි average. Colombo වල ඔය dongle එක check කලේ නැද්ද?
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    mchn Huawei E392 dongle ekath ekka etisalat data sim eka wadada?
    mage dongle ekata dammata passe 3g signal pennanawa eeth connect wen na. profile hariyatama hadala tynne. anith sim wada. :oo:
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    mchn Huawei E392 dongle ekath ekka etisalat data sim eka wadada?
    mage dongle ekata dammata passe 3g signal pennanawa eeth connect wen na. profile hariyatama hadala tynne. anith sim wada. :oo:

    Ehema nam danne na mchan
     
    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0
    api hariyata use kaloth ganata labayi. menna me mase bll eka

    2015-07-07_231346.jpg
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    ෆ්‍රී ටයිම් වලින් පස්සේ, ඒ කියන්නේ 20 ඉවර උනොතින්, එතනින් පස්සේ කැපෙනවද, නැත්නම් සිම් එකින් නෙට් යන්න බැරි වෙනවද?
    යන්න පුළුවන් නම් කීයක් චාජ් වෙනවද?
    හවස 1GB ඉවර උනාට පස්සේ යන්න බැරි වෙනවද?
    මට මේ ටිකට PM එකක් වත් දෙන්න පුළුවන් නේද...
     
    Dinidukaru

    Member
    Nov 2, 2010
    15
    2
    3
    ෆ්‍රී ටයිම් වලින් පස්සේ, ඒ කියන්නේ 20 ඉවර උනොතින්, එතනින් පස්සේ කැපෙනවද, නැත්නම් සිම් එකින් නෙට් යන්න බැරි වෙනවද?
    යන්න පුළුවන් නම් කීයක් චාජ් වෙනවද?
    හවස 1GB ඉවර උනාට පස්සේ යන්න බැරි වෙනවද?
    මට මේ ටිකට PM එකක් වත් දෙන්න පුළුවන් නේද...

    20GB ඉවර උනායින් පස්සේ උනත් නෙට් යන්න පුළුවන්.
    1mb = 20cents ගානේ charge වෙනවා.
    හවස 1gb වලටත් rule එක same. :)
     
    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    අනික මං දැන් use කරන dongle එක අවුරුදු 5ක් විතර පරණයි. ඒකද දන්නේ නෑනේ case එක.

    මේක ගන්නවද,

    http://www.suncomputerhouse.com/index.php?route=product/product&path=59&product_id=52

    4G වලට මාරු වෙනවද කියල හිතන්න ඕන. දැන් SLT එකෙනුත් 4G දෙනවද කොහෙද.

    මචන් ඕක ඔය මොඩල් එකේ කේස් එකක් මගේත් ඔමයි 2එම්බි උපරිම ඉස්සර ඒම නෑ 6.2ක් වගේ ඇද්දා ෆිරිම් වෙයාර් අප්ඩෙට් කරලද උඹ මගේ කලා හැබැයි ඔය අවුල එටිසෙලාට් වලට විතරයි හැම වෙලේම 1.5 යි යන්නේ උපරිම 2යි
     
    P.m