![]()
මොන කෙහෙල්මලක්ද අයියා.. මීට කලිං අර ඩෑශ් බෝඩ් එකේ තියෙන රතු පාට කොටුව එබුවම වාහනේ හතර පැත්තෙංම බැඹිලි පාට පත්තු වෙලා ගැරෙජ් එකකට ගිහිං පෙන්නුවාමත් ලක්ස 3ක් දීලා එන්ජිමක් තිබ්බා.
ඔයා කියන්නේ ආයේ කැඩිලා කියලද ?
බස් එකේ යනවා මේක කැලනි ගගට දාලා![]()
සාලේ පිය නගලා.. නෝනේ උඹ දුර එනවා..බඩා මාමි ඔහොම කියල තම නැන්ද කොස්ස අරන් එනවා දැක්කම කියන්නේ. මාමිට නැන්දා දැක්කම වෙහෙස නිවිලා හීන් දාඩිය දාන්න ගන්නවලු![]()
අපේ ගෙවල් පැත්තේ බස් එකකුත් තියනවා නැවතුනොත් ටීම් එකක්ම ඕනේ ස්ටාට් කරන්න
අදනේ දැනගත්තේ ඒක F1 බස් එකක් කියල![]()


අයියා හරි නුවනක්කාර පාටයි.. අයියා දන්නවද ඇයි ටර්බෝ චාජ් තියෙන වාහන එක පාර එන්ජිම ඕෆ් කරන්න බැරි කියලා![]()

මේකෙ චැසියකුත් තියෙනවද අප්පා.. ඒ මාරයි නේ..එහෙනම් මේ සැරේ අලුත් චැසියක් තියන්න වෙනවා . .

අයියා හරි නුවනක්කාර පාටයි.. අයියා දන්නවද ඇයි ටර්බෝ චාජ් තියෙන වාහන එක පාර එන්ජිම ඕෆ් කරන්න බැරි කියලා![]()

(බසරය නාද කරමින්)
ටර්බෝ එක ස්පූල් ඩවුන් වීමට කාලය ගතවන නිසා?![]()
ඔන්ඩා මයේස් අයියා මොකක් කියයිද දන්නෑ.. මාත් දන්න තරමින් ඕක තමා උත්තරේ 

ඕක මොකක්ද අයියා අපේ නැ කෙනෙක්ගේ වාහනේ 999ට යනවා375kmph
ඉස්ටාට් කරන්නත් කලිං...
අපි මාමට body armour එකක් අරන් දෙමු උපන්දිනේට. බඩ හින්ද ඇඳ ගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ![]()

ඔන්ඩා මයේස් අයියා මොකක් කියයිද දන්නෑ.. මාත් දන්න තරමින් ඕක තමා උත්තරේ
ඔබ නිවැරදියි.. ටෙක් ස්මාට් ලංකා වෙතින් අගනා වටිනා කොම්පියුටර් බෝනික්කියෙක් දෙනවා![]()

සාලේ පිය නගලා.. නෝනේ උඹ දුර එනවා..
දැකලා... මරුවා පෙනී... බඩ රිදුනා... මට ලැට් බර හැදුනා..!
මාමා කියන්නේ ඔහොමයි