2015 Jul - 09 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපේ ගෙවල් පැත්තේ බස් එකකුත් තියනවා නැවතුනොත් ටීම් එකක්ම ඕනේ ස්ටාට් කරන්න :yes:
    අදනේ දැනගත්තේ ඒක F1 බස් එකක් කියල :cool:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    8.gif
    :dull: මොන කෙහෙල්මලක්ද අයියා.. මීට කලිං අර ඩෑශ් බෝඩ් එකේ තියෙන රතු පාට කොටුව එබුවම වාහනේ හතර පැත්තෙංම බැඹිලි පාට පත්තු වෙලා ගැරෙජ් එකකට ගිහිං පෙන්නුවාමත් ලක්ස 3ක් දීලා එන්ජිමක් තිබ්බා.:dull: ඔයා කියන්නේ ආයේ කැඩිලා කියලද ? :oo:
    බස් එකේ යනවා මේක කැලනි ගගට දාලා :angry:

    එහෙනම් මේ සැරේ අලුත් චැසියක් තියන්න වෙනවා . .
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බඩා මාමි ඔහොම කියල තම නැන්ද කොස්ස අරන් එනවා දැක්කම කියන්නේ. මාමිට නැන්දා දැක්කම වෙහෙස නිවිලා හීන් දාඩිය දාන්න ගන්නවලු :rolleyes::rolleyes:
    සාලේ පිය නගලා.. නෝනේ උඹ දුර එනවා..
    දැකලා... මරුවා පෙනී... බඩ රිදුනා... මට ලැට් බර හැදුනා..!
    මාමා කියන්නේ ඔහොමයි
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අයියා හරි නුවනක්කාර පාටයි.. අයියා දන්නවද ඇයි ටර්බෝ චාජ් තියෙන වාහන එක පාර එන්ජිම ඕෆ් කරන්න බැරි කියලා :rolleyes::love::love:

    (බසරය නාද කරමින්)

    ටර්බෝ එක ස්පූල් ඩවුන් වීමට කාලය ගතවන නිසා?:confused:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙනම් මේ සැරේ අලුත් චැසියක් තියන්න වෙනවා . .
    මේකෙ චැසියකුත් තියෙනවද අප්පා.. ඒ මාරයි නේ..
    ගිය පාර ටයර් එකක හුලං ගියාම ඉස්සරහා දොර දාන්න ඒනේ කියලා ඒකත් දැම්මා.. එතකොට වත් ඔය චැසිය දැක්කෙ නෑ නෙ :dull:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අයියා හරි නුවනක්කාර පාටයි.. අයියා දන්නවද ඇයි ටර්බෝ චාජ් තියෙන වාහන එක පාර එන්ජිම ඕෆ් කරන්න බැරි කියලා :rolleyes::love::love:

    දන්නව ඒත් මම කියන්නෑ... :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    (බසරය නාද කරමින්)

    ටර්බෝ එක ස්පූල් ඩවුන් වීමට කාලය ගතවන නිසා?:confused:
    :rolleyes: ඔන්ඩා මයේස් අයියා මොකක් කියයිද දන්නෑ.. මාත් දන්න තරමින් ඕක තමා උත්තරේ :D
    ඔබ නිවැරදියි.. ටෙක් ස්මාට් ලංකා වෙතින් අගනා වටිනා කොම්පියුටර් බෝනික්කියෙක් දෙනවා :love:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපි මාමට body armour එකක් අරන් දෙමු උපන්දිනේට. බඩ හින්ද ඇඳ ගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ :D:D

    බඩ ආමර් එකක් අරන් දෙමු :cool:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rolleyes: ඔන්ඩා මයේස් අයියා මොකක් කියයිද දන්නෑ.. මාත් දන්න තරමින් ඕක තමා උත්තරේ :D
    ඔබ නිවැරදියි.. ටෙක් ස්මාට් ලංකා වෙතින් අගනා වටිනා කොම්පියුටර් බෝනික්කියෙක් දෙනවා :love:

    මේකක්ද?:baffled:

    sex-doll10.jpg