Epic ප්ලෑන් එකක් ගැහුව සිංහලු

Breaking Bad

Banned
Jul 5, 2015
118
8
0
සොහොන;18637683 said:
මච ගැනියෙක් නිසා මිනිහෙක්ව මරන්න යන්නේ උබට පිස්සුද බන් උබට මැරුවත් නිතියෙන් කොහොම හරි ගැලවුනත් උබේ හර්ද සාක්ශියෙන් නම් ගැලවිමක් නැ කරපු පවිකාරකම් උබේ පස්සෙන් එනවා අනිවාර්යෙන් මැරෙනකම්ම :angry:
ඌ කරපු පවට විපාකය මේ ආත්මේම නොමිලේ දෙන්න හැදුවෙ බන් :yes:
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
උට කෙලවුන ගමං උගෙ කෙල්ල උඹව අගේට පාවා දෙනව බං.. :dull: :dull:
ඔහොම පාවාදීම්ද ලෝක ඉතිහාසයේ වුනේ.. :dull: :dull:
නයිට්ස් වොච් එකේ හිටපු ලෝඩ් කමාන්ඩර් වයිට් වෝකර් කෙනෙක් වුන එකේ ඕව මොනාද.. :dull: :dull:
ඇරත් ඔහොම සිද්ධියකදි උඹ ගැන ඌ විතරක් දැනගන්න ඕන්නෑ අනිවා කලින් ලව් කල උන් වෙත සැකේ යොමුවෙනව.. :dull: :dull:
 
:dull: නොදන්න දේවල් ගොඩක් තියනවනේ බන් :( මාත් උබ වගේ ගේම් ඔෆ් ත්රෝන්ස් බලල බුද්දියෙන් පිරුණු පුද්ගලයෙක් වෙනව :cool:
 
සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඌ කරපු පවට විපාකය මේ ආත්මේම නොමිලේ දෙන්න හැදුවෙ බන්

    මචන් හිතේ තියන අසහනය අඩු කර ගන්න උබත් ලස්සන කෙල්ලෙක් හොයා ගන්න මිනිහෙකුව මරනවා කියන්නේ කෙල්ල උබව දාලා ගියාටත් වඩා ලොකු ප්‍රශ්නයක් නිතිය මොනවා කියුවත් ඔබේ හිතින් උබ ලොකු පවිකාරයෙක් වෙනවා එදාට කරලා බලපන්න්කො පුලුවන්නම් ඔක උබට නොමිලේ විදවන්න වෙන එපික් ගෙමක් අනිවා සුවර් :no:
     
    blackman1

    Member
    Apr 27, 2015
    108
    6
    0
    පාඩුවේ උට වැඩ දෙයක් හිතපන්
    ඕක අවුල් බන්
    වෙන එකක් ගහපන් ගෙන්නලා නෙලපන් ඇති වෙන්න කලින් පොලිස් ඇන්ට්‍රියක් දාපන් අහවල් කෙනාගෙන් මරණ තර්ජන තියනවා ගහන්න එයි කියලා බයයි කියලා.
    නැත්තම් උබ හෙට ගහන්න ඉන්නවානම්
    උදේ කාටහරි කියලා ගස්සවාගෙන දෙකක් අදාල පුද්ගලයා ගැහුවා කියපන්
    හවස ගිහින් නෙලපන් හොදට
    ගොඩක් විට ඕකා පොලිස් යන්නේ නැ මොකෝ කෙල්ලත් චාටර් වෙන නිසා

    හැබැයි හොදම දේ මුකුත් නොවුනා සේ සිටීම නිකන් කොහෙවත් යන වෙසියෝ නිසා මැරයෝ වෙන්නේ නැතුව ඉන්න එක
    එත් අවුල් වෙලාව බලලා කරපන් :)
     
    blackman1

    Member
    Apr 27, 2015
    108
    6
    0
    උට කෙලවුන ගමං උගෙ කෙල්ල උඹව අගේට පාවා දෙනව බං.. :dull: :dull:
    ඔහොම පාවාදීම්ද ලෝක ඉතිහාසයේ වුනේ.. :dull: :dull:
    නයිට්ස් වොච් එකේ හිටපු ලෝඩ් කමාන්ඩර් වයිට් වෝකර් කෙනෙක් වුන එකේ ඕව මොනාද.. :dull: :dull:
    ඇරත් ඔහොම සිද්ධියකදි උඹ ගැන ඌ විතරක් දැනගන්න ඕන්නෑ අනිවා කලින් ලව් කල උන් වෙත සැකේ යොමුවෙනව.. :dull: :dull:
    මැරුනොත් නම් අරු ඕකි මුව පවා දෙනවා තියා අරුගේ මල ගේදරටවත් යන්නේ නැ :yes::yes:
    මොනවද ඔට්ටු

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මැරුනොත් නම් අරු ඕකි මුව පවා දෙනවා තියා අරුගේ මල ගේදරටවත් යන්නේ නැ :yes::yes:
    මොනවද ඔට්ටු

    කෙල්ලගෙ බුද්ධිය අනුව පාවා දෙන්නත් පුළුවන් නොදෙන්නත් පුළුවන් :dull: :dull:
     
    BuddyBoy

    Member
    May 25, 2015
    198
    18
    0
    ඇඟිලි සලකුණු නැතිව කරන්න හදන වැඩේ එළකිරි එකේ කිව්වම හරි යනවද බන්? විහිලුවටත් ඔය වගේ ත්‍රෙඩ් දාන්න එපා, මේකේ ඉන්න තව එකෙක් විහිලුවට වගේ පොලීසියට දැනුම් දීමක් කරොත් උඹේ විහිළුව ලෙල්ලමක් වෙලා සයිට් ඇඩ්මින්ටත් පොලීසියේ සාක්ෂි දෙන්න යන්න වෙන්නේ. විහිලුවට පෝස්ට් දැන්මා කියල හරි යන්නේ නෑ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බ්‍රෙකින්ග් බැඩ් බලලා ඔලුව කුරුවල් උනහ් පොරක් ... :dull:

    නෑ ජංගි කෝටයක් නිසා ඔලුව කොලොප්පන් උන පොන්සියෙක්.
    තවීශ
    Vegan
    දඩිබිඩි බෝයිස්

    තව තියෙනවා. පහුගිය දවස් වල එලකිරිය චාටර් reddit යනවා කිය කියා තව දෙකකින් ආතල් දුන්නා ලොක්කා ඒ දෙකම රෙඩිට් යැව්වා කලින්ම.
     
    blackman1

    Member
    Apr 27, 2015
    108
    6
    0
    කෙල්ලගෙ බුද්ධිය අනුව පාවා දෙන්නත් පුළුවන් නොදෙන්නත් පුළුවන් :dull: :dull:
    කෙල්ලගේ ගෙදර උන්ට සත 25කවත් මොලයක් තිබේ නම්
    කෙල්ලට කට අරින්න දෙන එකක් නැ :dull:
    හැබැයි මු නම් අනිවා මේ tread එක ඔස්සේ අල්ලනවා
    කව්රු හරි දම්මවලා මු සැකයි කියලා කිව්ව ගමන් :rofl::rofl:

    ඕක කරද්දී සේරම history මකපන් නෙට් එකේ
    ට්‍රේඅඩ් එක delete කරේ නැත්තම් සොරි
    කෝකටත් තනුජකගේ හිර ගෙදර සින් එකත් බලලා ඉදපන්

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    නෑ ජංගි කෝටයක් නිසා ඔලුව කොලොප්පන් උන පොන්සියෙක්.
    තවීශ
    Vegan
    දඩිබිඩි බෝයිස්

    තව තියෙනවා. පහුගිය දවස් වල එලකිරිය චාටර් reddit යනවා කිය කියා තව දෙකකින් ආතල් දුන්නා ලොක්කා ඒ දෙකම රෙඩිට් යැව්වා කලින්ම.
    අනෙහ් මන්දා බ0 මු තවිශයානම් රියල් මෙන්ටල් ඩිසොඩර් එකක් තියෙන්නෙහ් ...
    මෙකේ ඔහොම හරි පිස්සුවක් කෙලිනහ් එක හොදයි ජිවිතේට මොකවත් කරගන්නෙහ් නැතුවහ්
    කෙල්ලෙක්ගේ සින් එකක් කිය කිය අතත් කපාගෙනහ් ෆොටොස් දාපු එකෙක් ඔකා ...
     
    blackman1

    Member
    Apr 27, 2015
    108
    6
    0
    ඇඟිලි සලකුණු නැතිව කරන්න හදන වැඩේ එළකිරි එකේ කිව්වම හරි යනවද බන්? විහිලුවටත් ඔය වගේ ත්‍රෙඩ් දාන්න එපා, මේකේ ඉන්න තව එකෙක් විහිලුවට වගේ පොලීසියට දැනුම් දීමක් කරොත් උඹේ විහිළුව ලෙල්ලමක් වෙලා සයිට් ඇඩ්මින්ටත් පොලීසියේ සාක්ෂි දෙන්න යන්න වෙන්නේ. විහිලුවට පෝස්ට් දැන්මා කියල හරි යන්නේ නෑ
    අන්න එක ඇත්ත අපරාදයක් කරන්න plan කරන එකත් දඩුවම් ලැබිය හැකි වරදක් :rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනෙහ් මන්දා බ0 මු තවිශයානම් රියල් මෙන්ටල් ඩිසොඩර් එකක් තියෙන්නෙහ් ...
    මෙකේ ඔහොම හරි පිස්සුවක් කෙලිනහ් එක හොදයි ජිවිතේට මොකවත් කරගන්නෙහ් නැතුවහ්
    කෙල්ලෙක්ගේ සින් එකක් කිය කිය අතත් කපාගෙනහ් ෆොටොස් දාපු එකෙක් ඔකා ...

    මූ නේද බලන්න නිකමට පරණ ත්‍රෙඩ් ටික බැලුවා ඒකේ තියෙන්වා මුගේ අර වීගන් උන්ට කන්න කඩ අහලා. ලොල් තමා. :D:D:D:D
     
    BuddyBoy

    Member
    May 25, 2015
    198
    18
    0
    අනෙහ් මන්දා බ0 මු තවිශයානම් රියල් මෙන්ටල් ඩිසොඩර් එකක් තියෙන්නෙහ් ...
    මෙකේ ඔහොම හරි පිස්සුවක් කෙලිනහ් එක හොදයි ජිවිතේට මොකවත් කරගන්නෙහ් නැතුවහ්
    කෙල්ලෙක්ගේ සින් එකක් කිය කිය අතත් කපාගෙනහ් ෆොටොස් දාපු එකෙක් ඔකා ...
    කෙල්ලෙක්ගෙ සීන් එකක් එක පාරක් හරි වදිනවා කොල්ලෙක්ට ලොවෙත් නැති වෙන්න. ඊට පස්සේ හැදෙනවා. ඒවා විහිලුවට ගන්න නරකයි බන්. උන්ට පුළුවන් තරන් යාළුවො විදියට ඉඳන් තනියට ඉන්න එකයි වටින්නේ.
     
    නෑ ජංගි කෝටයක් නිසා ඔලුව කොලොප්පන් උන පොන්සියෙක්.
    තවීශ
    Vegan
    දඩිබිඩි බෝයිස්

    තව තියෙනවා. පහුගිය දවස් වල එලකිරිය චාටර් reddit යනවා කිය කියා තව දෙකකින් ආතල් දුන්නා ලොක්කා ඒ දෙකම රෙඩිට් යැව්වා කලින්ම.

    ayi bn oka ochchara athal denne
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Podi Silva - පොඩි සිල්වා;18637946 said:
    ayi bn oka ochchara athal denne

    ඌට මානසික අවුලක් තියෙනවා ඇති මම හිතන්නේ. මුලු ලෝකෙන්ම හොඳම කෙල්ල කියලා හිතාගෙන ජංගියක් පස්සේ ගිහින් පලවෙනි පාර A/L කෙලෝගෙන දැන් ඒකි බූට් තිබ්බම මිනිහා මැරිච්ච ගෑණි වගේ අතපය කපාගෙන නාහින් අඬ අඬා දැන් දෙවනි පාර A/L වලට තව හරියටම දවස් 20 ක් වගේ තියාගෙන ගොන් ආතල් දෙනවා.

    අනිවා මෙදා පාරත් කෙලෝ ගන්න හදන්නේ. දැන්ම තේරෙන්නේ නෑ අපි කියන එක. පස්සේ තේරේවි. මුගේ අම්මයි තාත්තයි පව් බං. අවුරුදු 20 ක් තිස්සේ කන්න දීලා බලා පොරොත්තු තියාගෙන කොල්ලෙක් කියලා එකෙක් හැදුව එකට.

    මූත් එකයි අර රොබින් හුඩ් වගේ එකෙක් කියන එකත් එකයි. මුන් දෙන්නට කියනවට වඩා හොඳයි අපේ කටවල් කකුස්සි වලක ඔබා ගන්නවා.