ලන්කාවෙ පොලිසිය
ප්‍රාඩෝ හමර් දකිනකොට කනේ වැලි ගෑවෙන්න නැමෙන පටි මාමලා බයික් එකක් දැක්කම ෆුල් පවර් වෙනව
ලන්කාවෙ පොලිසියෙ වගකීම්.
බයික් වල එන්ජින් වල දාරිතාවය චෙක් කිරීම
හෙල්මට් වල වය්සර් වල පාට චෙක් කිරීම
තරුනයන්ගේ මොටර්බයික් වල ශබ්දය පිලිබද අවදානයෙන් සිටීම
පෙම්වතුන් බිය වැද්දීම
කහ ඉරි නොමැති තැන් වලින් පාර මාරු වන අය උසාවියට ඉදිරිපත් කිරීම
ත්‍රී රෝද රථ වල ස්ටිකර් පිලිබද අවධානයෙන් සිටීම
වාහන වීදුරු ටින්ට් පිලිබද අවදානයෙන් සිටීම(ප්‍රාඩෝ මොන්ටේරෝ හැර පොඩි වාහන වල පමනක්)
සුදුසුකම් - 8 පාස් වී තිබීම
වෙනත් රටවල පොලිසියේ වගකීම්
කුඩ්ඩන් ඇල්ලීම.
මුදල් වන්චා කරුවන් ඇල්ලිම.
විව්ධ අපරාධකරුවන් ඇල්ලීම.
මිනී මරුවන් මර්දනය කිරීම.
ගැට කපන්නන් හොරුන් අල්ලීම
මහ ජනයාට කරදරයක් වූ විට උදව් කිරීම.
තාරාතිරම නොබලා ඕනෑම දේශපාලකයෙක් පවා නිසි නීතිය ක්‍රියාත්මක කිරීම.
සුදුසුකම් - උසස් අධ්‍යාපනයක් ලබා තිබීම. මානසික සහ ශරීර සෞඛ්‍ය පරීක්ශන සමත් වීම

Last edited: