ස්වාමීන්වහන්සේලාට උවටැන්

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ස්වාමීන්වහන්සේලාට උවටැන්

    Theruwan saranai.. Mithraya..swamin wahansela pariharanaya karana badu..baahiraa wala wisthara thoraturu ganna puluwan site ekak kiyanna.. Mata 'thawika' Gena wistharayak oni..


    මේ මගේ යාළුවෙක් එවලා තිබුණ මැසේජ් එකක් මට.

    එයා බොහොම ස්වාමීන්වහන්සේලාට උවටැන් කරන කෙනෙක්.

    පුළුවන් නම් එහෙම වෙබ් සයිට් එකක් හොයලා හරි නැතිනම් ඔයාල දන්නා දේවල් පොස්ට් කරන්න :).ලොකු පිනක් සිද්ධ වෙනවා. මොක ද ඒ කෙනා ස්වාමීන්වහන්සේලා වෙනුවෙන් සෑහෙන යමක් කරන කෙනෙක් නිසා.
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,313
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    Machang...

    ona karana badu monawada kiyala list 1k hadala aewapun machang.. mama pulul puluwan aewa argena genalla dennum machang...

    aehema wisthra tiyana site 1k num dan nehe bun..
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ata pirikare ona dewal thiyanawane....

    Machang...

    ona karana badu monawada kiyala list 1k hadala aewapun machang.. mama pulul puluwan aewa argena genalla dennum machang...

    aehema wisthra tiyana site 1k num dan nehe bun..

    අනේ මචන් මට එහෙම විසත ටිකක් පුලුව්නම් මෙතන දන්නා කෝ
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මචන්ලා මාට තොරතුරක් ගන්න තැනක් හම්බුනා..ඔයාලටත් අවශ්නයනම් මෙතනින් අදාල තොරතුරු ගැන පුළුවන්
    http://onlinebookshop.buddhistcc.com/index.php
    මේ පිළිබද දැනුවත් කල පින්වත් සවමින්වහන්සේලා දෙනමට මේ පින නිවන සදහා උපකාරී වේවා