ස්වාමීන්වහන්සේලාට උවටැන්
Theruwan saranai.. Mithraya..swamin wahansela pariharanaya karana badu..baahiraa wala wisthara thoraturu ganna puluwan site ekak kiyanna.. Mata 'thawika' Gena wistharayak oni..
මේ මගේ යාළුවෙක් එවලා තිබුණ මැසේජ් එකක් මට.
එයා බොහොම ස්වාමීන්වහන්සේලාට උවටැන් කරන කෙනෙක්.
පුළුවන් නම් එහෙම වෙබ් සයිට් එකක් හොයලා හරි නැතිනම් ඔයාල දන්නා දේවල් පොස්ට් කරන්න
.ලොකු පිනක් සිද්ධ වෙනවා. මොක ද ඒ කෙනා ස්වාමීන්වහන්සේලා වෙනුවෙන් සෑහෙන යමක් කරන කෙනෙක් නිසා.

Last edited: