2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තැන තැන රවුමට ඉඳගෙන ඉද හිට එබිකම් කර කර//
    ලේන්සු හංගන්න ළමයි
    එක් රොක් වෙන්නා
    රවුම වටේ යනවිට
    කවි පද කියවෙන්නා
    කොප්පර කොප්පර පිපීඤ්ඤා පස්ස බැලුවොත් දෙසාඤ්ඤා//

    පැණි මොර මල් පිපුණු රෑට කජු පුහුලන් ඉදුණු දාට//
    පුංචි අපේ සිත් තුල සතුටක් මතුවෙන්නා
    එවන් අසිරි සිරි දුටු සිත් පිනින් පිරෙන්නා
    කොප්පර කොප්පර පිපීඤ්ඤා පස්ස බැලුවොත් දෙසාඤ්ඤා//

    කුන්ඩු පැනලා දිනුවෙත් අපි වච්චි කියල දිව්වෙත් අපි//
    හරිම වැඩේ අද දරුවන් ඒවා නොදන්නා
    වෛවාරණ සෙල්ලම් බඩු ගමට අවිල්ලා
    කොප්පර කොප්පර පිපීඤ්ඤා පස්ස බැලුවොත් දෙසාඤ්ඤා//

    තැන තැන රවුමට ඉඳගෙන ඉද හිට එබිකම් කර කර//
    ලේන්සු හංගන්න ළමයි
    එක් රොක් වෙන්නා
    රවුම වටේ යනවිට
    කවි පද කියවෙන්නා
    කොප්පර කොප්පර පිපීඤ්ඤා පස්ස බැලුවොත් දෙසාඤ්ඤා//
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    moon-walk-smiley-emoticon.gif
    moon-walk-smiley-emoticon.gif
    moon-walk-smiley-emoticon.gif
    moon-walk-smiley-emoticon.gif
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මේ ලේන්සු හංගන සෙල්ලම අහල තිබ්බත් මොනවද එකේ නීති රීති ගැන නං දන්නේ නැහැ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උබවත් දාගෙන යනවා වරෙන් මන් ලොකු වෙලා හැබැයි ගන්නෙ

    අලේ ඔන්න දැන්ම කියලා තියන්නේ මාවත් දාගෙන පලයං. මම ඔය බූම් වල නැගලා යන්න ආසයි. උඹ ලොකුවෙනකොට මාත් ලොකු වෙලා තියෙයිනේ :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉතින් කොහොමෙයි මේවගේ ශෝ ප්‍රසිද්දියේ අහන්නේ :dull:
    අනේ මන්දා බං ..
    මොනවා හරි කපනවා කියලා නේ කිව්වේ..
    සමහර විට මුහුද අයිනේ නිසා මාලු ගැනද දන්නෑ කිව්වෙ :eek: