2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
මමත් හරිම ආස සිංදුවක්. මේ ටික අහගෙන ඉද්දි මං ගොඩක් අතීතයට ගියා
ඉස්සර වෙලඳ සේවයේ, ස්වදේශිය සේවය, රුහුණු සේවය, රජරට සේවයේ නිතරම මේ සිංදුව යනවා. එතකොට එෆ එම් චැනල් මොකුත් නෑ
:yes::yes::love::love:
 

-LotusMoon-

Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    181898.jpg


    fireworks-o.gif



    Congrats! :)
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    දොයි දොයි දොයී දොයිය බබා
    බයි බයි බයි බයිය බබා :love::love::love:

    සසාගේ බබාව ඉක්මනට දොයි කරමු....
    :yes::love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    මේ රේඩියෝව ඇහෙන්නෑ.. බළදාරියෙක් පොඩ්ක් බලන්නකො මේක..:sorry:
    මූ කියන ඒවා ඇහන් නැත්තං රේඩියෝ අහලා වැඩක් නෑ නේ :sorry::(:(