රාජපස්ස මහත්තයා ආන්ඩු කලා නං බොලාලාට ඔහෙට SEA ME WE 6 එක දෙන්න නේ හිටියේ..
එහෙම උනා නං ඔහෙට කිරි කොළඹට කැකිරි


තෑන්කූ මචෝ..![]()
යකෝ මොනවා හරි කියපං ඉතිං එතකොට ඕක උඩ යයි![]()
එහෙනම් ඔතනින් පැනපන් ලිඳට...හෑ මොකක්.. මට මීටර් නෑ![]()


දුක යනු...
පෙරුම් පුරාලා පුරාලා... සස්ලිට්ගේ රේඩියෝ ශෝ එකක් අහන්න ආවාම...ඒක හරියට ඇහෙන්නේ නැති වීමයි !