මහින්ද ඔච්චරම පොරක් ද?

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මහින්ද ඔච්චරම පොරක් ද?

    ලබ්බ තමා...

    මහ ලොකුවට කයි ය ගැහව්වෙ තනියම ඩිනනව වගේ නේ...:lol:
    පොරට ඔච්චර මිනිස්සු චන්දෙ දෙනව කියලා සුවර් නම් ඇයි තනියම ඉල්ලන්නෙ නැත්තෙ....:frown:
    මන් හිතන්නෙ පොරත් දන්නව තනියම ඉල්ලුවොත් ඇප නැතිවෙන්න හම්බෙනව කියලා....:oo:
    දැන් මොනව හරි කරලා පාර්ලිමේන්තු එන්න ද කොහෙද ඔනී වෙලා තියෙන්නෙ....:no:
    ඔන්න කුරුණෑගල එකෙක් කිව්වොත් ගෙදර වලන් උනත් හෝදල දෙයි.....:lol:
    අපොයි රජෙකුට ගිය කලක් ...:baffled:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ලබ්බ තමා...

    මහ ලොකුවට කයි ය ගැහව්වෙ තනියම ඩිනනව වගේ නේ...
    පොරට ඔච්චර මිනිස්සු චන්දෙ දෙනව කියලා සුවර් නම් ඇයි තනියම ඉල්ලන්නෙ නැත්තෙ....
    මන් හිතන්නෙ පොරත් දන්නව තනියම ඉල්ලුවොත් ඇප නැතිවෙන්න හම්බෙනව කියලා....
    දැන් මොනව හරි කරලා පාර්ලිමේන්තු එන්න ද කොහෙද ඔනී වෙලා තියෙන්නෙ....
    ඔන්න කුරුණෑගල එකෙක් කිව්වොත් ගෙදර වලන් උනත් හෝදල දෙයි.....
    අපොයි රජෙකුට ගිය කලක් ..

    මහින්ද කුරුනැගලින් ඉල්ලුවොත් අනිවා බඩු සුවර් උබලගේ චිත්ත අකිලයාට එකට නේද බය වේලා දගලන්නේ :P
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ලබ්බ තමා...

    මහ ලොකුවට කයි ය ගැහව්වෙ තනියම ඩිනනව වගේ නේ...
    පොරට ඔච්චර මිනිස්සු චන්දෙ දෙනව කියලා සුවර් නම් ඇයි තනියම ඉල්ලන්නෙ නැත්තෙ....
    මන් හිතන්නෙ පොරත් දන්නව තනියම ඉල්ලුවොත් ඇප නැතිවෙන්න හම්බෙනව කියලා....
    දැන් මොනව හරි කරලා පාර්ලිමේන්තු එන්න ද කොහෙද ඔනී වෙලා තියෙන්නෙ....
    ඔන්න කුරුණෑගල එකෙක් කිව්වොත් ගෙදර වලන් උනත් හෝදල දෙයි.....
    අපොයි රජෙකුට ගිය කලක් ..

    මහින්ද කුරුනැගලින් ඉල්ලුවොත් අනිවා බඩු සුවර් උබලගේ චිත්ත අකිලයාට එකට නේද බය වේලා දගලන්නේ :P
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    එහෙනම් ඉතින් තවත් බය අඩු වෙනවනේ. ඉතින් මොකෝ මේ ත්‍රෙඩ් දාලා? බයට නෙමේ නේද?

    උබේ දැන ගැනීම පිනිසයි: මහින්ද දිස්ත්‍රික්කයක නායකයෙක් නෙමේ.රටේම ජනතාවට අයිති. කොහෙන් ඉල්ලුවත් කමක් නෑ.
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    එහෙනම් ඉතින් තවත් බය අඩු වෙනවනේ. ඉතින් මොකෝ මේ ත්‍රෙඩ් දාලා? බයට නෙමේ නේද?

    උබේ දැන ගැනීම පිනිසයි: මහින්ද දිස්ත්‍රික්කයක නායකයෙක් නෙමේ.රටේම ජනතාවට අයිති. කොහෙන් ඉල්ලුවත් කමක් නෑ.

    එ වුනාට රිදිලාTM :lol::lol::lol: වාගේ කට්ටියට
    4rHmlb9.png
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මහින්ද දින්නොත් සජින් වාස්ව ලඟට ගන්නෑ කියලා හිතට එකඟව කියන්න පුළුවන් මහින්ද පාක්‍ෂිකයෙක් ඉන්නවද? තමන්ව රවට්ටගෙන එහෙම කිව්වොත් මිසක් එහෙම කියන්න බෑ කියලා අපි හොඳට දන්නවා. අපි දන්න මහින්ද මහත්තයා පන්සල් ගියාට වෙනස් වෙලා නෑ.. හිටපු මහින්දමයි හිටපු සජින්මයි. එයාට මෙයාලා නැතුව බෑ.. මෙයාලට එයා නැතුව බෑ. තුවක්කුවට මල් දාලා වෙඩි තියන්න බෑනේ ඒකට පතොරම්ම ඕනෙ.
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    ඕකා නිකන් හරි දින්නොත්, අද ඕකාව අගමති කරන්න දඟලන එවුන්ව ටික කලකින්ම අනාථ කරලා දායි.
    මහින්ද කෙළෙහිගුන නොදන්න එකෙක්, අවස්තාවාදියෙක්, හොරෙක්,කපටියෙක්,
     
    • Like
    Reactions: shamrincool

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    I lost my faith in MR
    මහින්ද ගැන මගේ තිබුනු සියලුම බලාපොරොත්තු සුන් වෙලා ඉවරයි..
    මම මෙච්චර දවස් මෙතන කෑ ගැහුවෙ රටේ ඒකීය භාවය, සිංහල ජාතිකත්වය වෙනුවෙන් සහ බෙදුම්වාදී බටහිර ගැති එවුන්ට බලය යෑමට විරුද්ධව..
    මේක ආපස්සට හරවන්න තිබුන හොඳම විදිහ විදියට මම දැක්කෙ මහින්දව ආයෙත් ගේන එක..

    ඒත් මහින්ද ජාතිකවාදීන් සමඟ වෙනම ඉල්ලන්නෙ නැතුව my3 එක්ක ඉල්ලන එකෙන් වෙන්නෙ මහින්ද අගමැති වෙන එක විතරයි..

    මට ලබ්බෙ මහින්දයෙක් අගමැති කරන්න ඕන නෑ.
    ජාතිකවාදී, බෙදුම්වාදයට විරෝධී කණ්ඩායමක් බලයට ගේන්නයි ඕනි..

    නමුත් දැන් වෙන්නෙ මහින්ද බෙදුම්වාදියො එක්ක එකතුවෙලා බලයට එනව..
    සමන්මලී වගේ අය එලියෙ.. හිරුණිකා, මල්ශා ඇතුලෙ.

    මේ සන්ධානයට මගේ support එක නෑ:no:
     
    :sorry::lol::lol::lol:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අසියාවේ දැවැන්තම සල්ලි මල්ල,මම කුරුනැගලදී හොලවනව-ෆීල්ඩ් මර්ශල්
    මීට සුලු මොහොතකට පෙර සිය පක්ශයේ නාමයොජනා ඉවත් කරගනිමින්

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    අසියාවේ දැවැන්තම සල්ලි මල්ල,මම කුරුනැගලදී හොලවනව-ෆීල්ඩ් මර්ශල්
    මීට සුලු මොහොතකට පෙර සිය පක්ශයේ නාමයොජනා ඉවත් කරගනිමින්

    :frown: මොකද එ කතාව :no:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    ලබ්බ තමා...

    මහ ලොකුවට කයි ය ගැහව්වෙ තනියම ඩිනනව වගේ නේ...:lol:
    පොරට ඔච්චර මිනිස්සු චන්දෙ දෙනව කියලා සුවර් නම් ඇයි තනියම ඉල්ලන්නෙ නැත්තෙ....:frown:
    මන් හිතන්නෙ පොරත් දන්නව තනියම ඉල්ලුවොත් ඇප නැතිවෙන්න හම්බෙනව කියලා....:oo:
    දැන් මොනව හරි කරලා පාර්ලිමේන්තු එන්න ද කොහෙද ඔනී වෙලා තියෙන්නෙ....:no:
    ඔන්න කුරුණෑගල එකෙක් කිව්වොත් ගෙදර වලන් උනත් හෝදල දෙයි.....:lol:
    අපොයි රජෙකුට ගිය කලක් ...
    :baffled:

    :lol::lol: