කේන්දරේ අව්ලක් මචන්ලා 
මමනම් ඕවා ගැන ලොකුවට හිතන්නේ නෑ බන් ඒත් ගෙවල්වල මිනිස්සුන්ගේ හැටි දන්නවනේ

අවුරුදු 3කට වැඩියි සම්බන්දෙට මේ වෙනකම් එක දවසක්වත් තරහ වෙලානම් ඉදලා නෑ..

2013දී වගේ ගෙවල් දෙකෙන්ම කේන්දර චෙක් කලා සම්බන්දෙ ගැන ගෙවල් වලින් දැනගත්තම...ඒ කාලේ අව්ලක් තිබුනේ නෑ මුකුත්..

අපේ ගෙදරින් දැන් ආයේ මේ ඊයේ පෙරේදා කේන්දර දෙක උස්සන් ගිහින් කාටද පෙන්නලා...තැන් දෙකකින්ම කියලා ගැලපෙන්නේ නෑ කියලා බදින්නනම් එපාලු

ග්රහ ගැලපීම් හරි නෑ කුජ දෝශයක් කියලාලු කියන්නේ...මොකද බන් දැන් කරන්නේ...