උදවුවක් ඕනේ බන්ස් :( :( :(

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    kendara nisada galapen na kyla hthune? :oo:
    then it's not true love :dull:

    kendara awl ghin badapu ewun 2-3n denekma dnnwa.. un hdta innawa.

    යාලු වෙලා මාස 5කින් room යනවනම් බං හිතාගන්න මරුයි.. හොද බඩුවක් වෙන්න ඇති.. :no:
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    ඇත්තටම උබට කේන්දරේ කතාව ගානක් නෑ. උබට තියන අවුල දැන් තේරෙන නොගැලපීම් ටික.
     

    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    මොන ප්‍රශ්න උනත් ගැලපෙන්නේ නැති බව තේරෙනවානම් දෙපාරක් හිතන්නේ නැතිව සම්බන්දය නවත්තන්න. ආයේ තේරුම්කර කර ඉන්න එපා. ඉදිරිය කල්පනා කරන්න. දික්කසාද, පොලිසි ගානේ රස්තියාදුව, ඉවරයක් නැති රන්ඩු සරුවල්, ජිවිත කලකිරීම්. ගැලපෙන දෙයක් කරන්න මචන්.