යකෝ මේකේ නටන කෙල්ලොන්ට ජාතික ගීය වගේ පාඩම් නේ මේ සින්දු
මම බය වුනා මෙච්චර ඉන්දියාවේ කෙල්ලෝ ඉන්නවද කියල ලංකාවේ
ඇත්තටම ඇයි බන් ඒ
මේ ලංකාවේ තිබ්බ එකක් නේ බන්.
මේ ලංකාවේ කෙල්ලෝ.

මේ ලංකාවේ කෙල්ලොද බන්
මම නං හිතුවෙම ඉන්දියාවේ කියල
"රත්න දීප ජන්ම භුමි" සින්දුව එහෙමත් මුන් ඔහොම කට පාඩමින් කියනවද දන්නේ නෑ
මට නං මතක හිටින්නෙම නැති සින්දුවක් තමයි ඒක

machan privet video kiyala anava ne balanna ba ne bun![]()
යකෝ මේකේ නටන කෙල්ලොන්ට ජාතික ගීය වගේ පාඩම් නේ මේ සින්දු
මම බය වුනා මෙච්චර ඉන්දියාවේ කෙල්ලෝ ඉන්නවද කියල ලංකාවේ
ඇත්තටම ඇයි බන් ඒ

machan privet video kiyala anava ne balanna ba ne bun![]()
ඔවු බන් කොහොමද බලන්නේ ..