Vishal & Shekhar Live in Concert

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    යකෝ මේකේ නටන කෙල්ලොන්ට ජාතික ගීය වගේ පාඩම් නේ මේ සින්දු :eek:
    මම බය වුනා මෙච්චර ඉන්දියාවේ කෙල්ලෝ ඉන්නවද කියල ලංකාවේ :sorry:
    ඇත්තටම ඇයි බන් ඒ :(
     
    Mar 12, 2007
    2,277
    96
    0
    41
    කඳුළු අතර
    යකෝ මේකේ නටන කෙල්ලොන්ට ජාතික ගීය වගේ පාඩම් නේ මේ සින්දු :eek:
    මම බය වුනා මෙච්චර ඉන්දියාවේ කෙල්ලෝ ඉන්නවද කියල ලංකාවේ :sorry:
    ඇත්තටම ඇයි බන් ඒ :(

    මේ ලංකාවේ තිබ්බ එකක් නේ බන්.
    මේ ලංකාවේ කෙල්ලෝ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    මේ ලංකාවේ තිබ්බ එකක් නේ බන්.
    මේ ලංකාවේ කෙල්ලෝ.

    මේ ලංකාවේ කෙල්ලොද බන් :shocked:
    මම නං හිතුවෙම ඉන්දියාවේ කියල :eek:
    "රත්න දීප ජන්ම භුමි" සින්දුව එහෙමත් මුන් ඔහොම කට පාඩමින් කියනවද දන්නේ නෑ :shocked:
    මට නං මතක හිටින්නෙම නැති සින්දුවක් තමයි ඒක :sorry:
     
    Mar 12, 2007
    2,277
    96
    0
    41
    කඳුළු අතර
    මේ ලංකාවේ කෙල්ලොද බන් :shocked:
    මම නං හිතුවෙම ඉන්දියාවේ කියල :eek:
    "රත්න දීප ජන්ම භුමි" සින්දුව එහෙමත් මුන් ඔහොම කට පාඩමින් කියනවද දන්නේ නෑ :shocked:
    මට නං මතක හිටින්නෙම නැති සින්දුවක් තමයි ඒක :sorry:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    යකෝ මේකේ නටන කෙල්ලොන්ට ජාතික ගීය වගේ පාඩම් නේ මේ සින්දු :eek:
    මම බය වුනා මෙච්චර ඉන්දියාවේ කෙල්ලෝ ඉන්නවද කියල ලංකාවේ :sorry:
    ඇත්තටම ඇයි බන් ඒ :(

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    හුදී ජනයාගේ පහන් සංවේගය සඳහා..........