කෙල්ලොනේ බන්

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    11010495_429523837251214_4728704405957514155_n.jpg

    ඔබත් ජිවිතේ එක පාරක් හරි මේ සුන්දර වදන් පෙළ අසා තිබේනම් බම්ප් එකක් දාන්න :P:rofl:
     
    • Like
    Reactions: Elysium and freak88

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කෙල්ලෝ ඔක්කොම එකයි බන් .නම විතරයි වෙනස් :P
    ලංකාවෙ කෙල්ලන්ගෙ තමා බන් ඔය සීන්. වෙන රටවල කෙල්ලො පන උනත් දෙනව තමන්ගෙ කොල්ලට.
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මටත් ඔය hilight කරලා තියන කතාවම කිව්ව 1 ම 1 කෙල්ලෙක්...මන් වැඩේ අතෑරියේ නැ...දැන් අවුරුදු 7 afair එකට
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට අහන්න බැරි උනා බං..:( කෙලින්ම හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්නම දුන්නනේ..:lol:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ලංකාවෙ කෙල්ලන්ගෙ තමා බන් ඔය සීන්. වෙන රටවල කෙල්ලො පන උනත් දෙනව තමන්ගෙ කොල්ලට.

    මොනරටද බන් ඒ :oo:?? ගැනු කොහෙත් එකයි බන් ..වාසි පැත්තට හෝයියා කියන ජාතියක්
    මටත් ඔය hilight කරලා තියන කතාවම කිව්ව 1 ම 1 කෙල්ලෙක්...මන් වැඩේ අතෑරියේ නැ...දැන් අවුරුදු 7 afair එකට
    :shocked: විශ් යු ඔල් ද බෙස්ට් මචෝ :love::love:
    මට අහන්න බැරි උනා බං..:( කෙලින්ම හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්නම දුන්නනේ..:lol:

    අම්මටහුඩු දීල තියනවා දෙන එක ඇප නැතිවෙන්නම ..අපේ පන්සලේ හාමුදුරුවෝ නොහිටින්න මම අද අංගොඩ බන් :(:(
    lol bump godak gahana puluwan

    :baffled::baffled::baffled: ඩෝන්ට් ගීව් අප් මචෝ ..කන්න කන්න අසා හිතෙන දෙයක් තමයි බුට් කියන්නේ :P
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    අම්මටහුඩු දීල තියනවා දෙන එක ඇප නැතිවෙන්නම ..අපේ පන්සලේ හාමුදුරුවෝ නොහිටින්න මම අද අංගොඩ බන් :(:(
    ඔව් ඕයි.. ඇප නැතිවෙන්න දුන්නදත් අහනවා.. කෙලින්ම ඇක්සිඩන්ට් වෝඩ්..:rofl:
    පහුවෙනිදා උදේ සිහිය ආවෙත්..:lol:
    මමත් පිස්සු කෙල කෙල හිටියෙ බං ඔය කාලෙ.. ඒ උනාට විභාගෙ කලා කොහොම හරි..
    අන්තිමේ මට ජොබ් එකකුත් සෙට් උනා..
    කෙල්ලෙකුත් සෙට් උනා..
    දැන් ගින්නක් නෑ..:)
    .
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,355
    479
    83
    Nittambuwa
    ඔය වචන ටික ලියලා හම්බුනේ නැති උනාට ඔය විදියටම අහල තියනවා :lol::rofl:
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    ඕකි තව හොඳයි බන්! මම යාළු වෙලා හිටපු හු** මට කිව්වේ මොකක්ද දන්නවා ද?

    "මේවා කෙරෙන වැඩ නෙමෙයි. ඒ හින්දා ඔයා ගෙදරින් හොයලා දෙන එක්කෙනෙක්ව බැඳ ගන්න!!!"
    මට එවෙලේ නහුතෙටම තද වුණා මචන්ස්ලා.......!!!
    ඇයි යකෝ මම කාසාද බඳින හැටි තීරණය කරන්න ඒ පට්ට වේ* කවුද???

    මැසේජ් එකක් කොටා ගන්න බැරි ඒ අනාථ බැල්ලිට ලව් මැරේජ් එකක් කර ගන්න පුලුවන් නම් යකෝ මම ගෑනු දෙන්නෙක්ව බැඳගෙන හොර ගෑනියෙකුත් තියා ගන්නවා!!!!!!!!!!
    :frown:
     
    Last edited:

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    මටත් කෙල්ල කිවුවේ ඕකම තමා එක පදයයි වෙනස්

    ඔයාටත් මල්ලියේ මට වැඩිය හොද කෙනෙක් හම්බවේවි exam හොදට කරන්න සතුටින් ඉන්න :):P
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔයාටත් අයියේ මට වැඩිය හොද කෙනෙක් හම්බ වෙයි. ඒ කියන්නේ මේක ලියන කෙනාටත් මේ ලියුම ලැබුන අයියට වඩා හොද කෙනෙක් ලැබිලා තියෙන පාටයි.
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    මටත් කෙල්ල කිවුවේ ඕකම තමා එක පදයයි වෙනස්

    ඔයාටත් මල්ලියේ මට වැඩිය හොද කෙනෙක් හම්බවේවි exam හොදට කරන්න සතුටින් ඉන්න :):P
    උඹ අක්කා කෙනෙක් එක්කද බන් යාළු වෙලා හිටියේ.........???:shocked:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මට අහන්න බැරි උනා බං..:( කෙලින්ම හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්නම දුන්නනේ..:lol:

    එකනම් ඉතින් අති රාජකිය විදියට හම්බුනානේ :growl:
    ආයේ දැක්කේ නැද්ද බන් එ උන්දැව
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    ඔව් ඕයි.. ඇප නැතිවෙන්න දුන්නදත් අහනවා.. කෙලින්ම ඇක්සිඩන්ට් වෝඩ්..:rofl:
    පහුවෙනිදා උදේ සිහිය ආවෙත්..:lol:
    මමත් පිස්සු කෙල කෙල හිටියෙ බං ඔය කාලෙ.. ඒ උනාට විභාගෙ කලා කොහොම හරි..
    අන්තිමේ මට ජොබ් එකකුත් සෙට් උනා..
    කෙල්ලෙකුත් සෙට් උනා..
    දැන් ගින්නක් නෑ..:)
    .
    ලින්ක් එක දීපිය මෙහාට......!!!:sorry: