ඔබත් ජිවිතේ එක පාරක් හරි මේ සුන්දර වදන් පෙළ අසා තිබේනම් බම්ප් එකක් දාන්න




Mun okkoma eka walle pol wage neh![]()
ලංකාවෙ කෙල්ලන්ගෙ තමා බන් ඔය සීන්. වෙන රටවල කෙල්ලො පන උනත් දෙනව තමන්ගෙ කොල්ලට.කෙල්ලෝ ඔක්කොම එකයි බන් .නම විතරයි වෙනස්
ලංකාවෙ කෙල්ලන්ගෙ තමා බන් ඔය සීන්. වෙන රටවල කෙල්ලො පන උනත් දෙනව තමන්ගෙ කොල්ලට.
?? ගැනු කොහෙත් එකයි බන් ..වාසි පැත්තට හෝයියා කියන ජාතියක් මටත් ඔය hilight කරලා තියන කතාවම කිව්ව 1 ම 1 කෙල්ලෙක්...මන් වැඩේ අතෑරියේ නැ...දැන් අවුරුදු 7 afair එකට
විශ් යු ඔල් ද බෙස්ට් මචෝ 
මට අහන්න බැරි උනා බං..කෙලින්ම හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්නම දුන්නනේ..

lol bump godak gahana puluwan


ඩෝන්ට් ගීව් අප් මචෝ ..කන්න කන්න අසා හිතෙන දෙයක් තමයි බුට් කියන්නේ
අම්මටහුඩු දීල තියනවා දෙන එක ඇප නැතිවෙන්නම ..අපේ පන්සලේ හාමුදුරුවෝ නොහිටින්න මම අද අංගොඩ බන්




මටත් කෙල්ල කිවුවේ ඕකම තමා එක පදයයි වෙනස්
ඔයාටත් මල්ලියේ මට වැඩිය හොද කෙනෙක් හම්බවේවි exam හොදට කරන්න සතුටින් ඉන්න![]()

එකනම් ඉතින් අති රාජකිය විදියට හම්බුනානේමට අහන්න බැරි උනා බං..කෙලින්ම හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්නම දුන්නනේ..

ඔව් ඕයි.. ඇප නැතිවෙන්න දුන්නදත් අහනවා.. කෙලින්ම ඇක්සිඩන්ට් වෝඩ්...
පහුවෙනිදා උදේ සිහිය ආවෙත්..
මමත් පිස්සු කෙල කෙල හිටියෙ බං ඔය කාලෙ.. ඒ උනාට විභාගෙ කලා කොහොම හරි..
අන්තිමේ මට ජොබ් එකකුත් සෙට් උනා..
කෙල්ලෙකුත් සෙට් උනා..
දැන් ගින්නක් නෑ..
