SPECIAL NEWS FOR CUSTOM DUTY

creed1

Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    ශ්‍රී ලංකා CUSTOM එක මගින් වාහන සදහා බදු ගාස්තු සංශෝදනය කර ඇත. සියලුම තොරතුරු ලැබෙන ලෙස ඉදිරිපත් කරන්නම්.


    දැනට OUTLANDER PLUGIN HYBRID (GG2W) යටතේ එන සියලුම වාහන සදහා කෙළවෙන ලෙස CUSTOM VALUATION එක සහ අදාළ තීරු බදු වැඩිවී ඇත. කලින් සියලුම OUTLANDER PLUGIN HYBRID (GG2W) YEN 3 210 800 ලෙස සලකන ලදී. කලින් සියලුම OUTLANDER PLUGIN HYBRID (GG2W) සදහා තීරු ගාස්තුලෙස LKR 3723089.58 අයකරන ලදී.

    OUTLANDER PLUGIN HYBRID (GG2W) - SAFTY PACKAGE - CUSTOM VALUATION YEN 3 210 800.00 - DUTY LKR 3723089.58

    OUTLANDER PLUGIN HYBRID (GG2W) - S PACKAGE - CUSTOM VALUATION YEN 3 127 000.00 DUTY LKR 3628646.98

    OUTLANDER PLUGIN HYBRID (GG2W) - E PACKAGE - CUSTOM VALUATION YEN 2 912 000.00 DUTY LKR 3386341.98

    OUTLANDER PLUGIN HYBRID (GG2W) - NAVI PACKAGE - CUSTOM VALUATION YEN 3 485 000.00 DUTY LKR 4032112.98

    OUTLANDER PLUGIN HYBRID (GG2W) - G NAVI PACKAGE - CUSTOM VALUATION YEN 3 485 000.00 DUTY LKR 4032112.98

    OUTLANDER PLUGIN HYBRID (GG2W) - PREMIER PACKAGE - CUSTOM VALUATION YEN 3 764 000.00 DUTY LKR 4346545.98


    මේ වැඩිවීමෙන් OUTLANDER PLUGIN HYBRID (GG2W) ගෙන්වූ සියලුම දෙනාට කෙලවී ඇත. විශේෂයෙන් LEASING හරහා LC OPEN කර සියලුම දෙනාට LKR 480 000.00 පමණ වැඩිවී ඇත.

    NISSAN LEAF රථයටද තීරුබදු වැඩිවී ඇත.
    ZE0 - LKR 15000.00 පමණ වැඩිවී ඇත.
    AZEO -LKR 8000.00 පමණ වැඩිවී ඇත.


    දැනට AQUA සදහා වැඩිවී නොමැති අතර X URBAN සදහා DUTY වැඩිවෙනු ඇත.( ආරංචිමාර්ග පමණි)
    AXIO NEW FACE සදහාද වැඩි වීමක් ලගදීම සිදුවනු ඇත. ( ආරංචිමාර්ග පමණි)

    හේතුව ලෙස පවසන්නේ ජපානයේ වාහන මිල අසාමාන්‍ය ලෙස වැඩිවීම මෙයට බලපනබවයි.
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උඹ කියලා තියෙන දේ හරියටම ත්රෙන්නේ නැහැ. OUTLANDER PLUGIN HYBRID (GG2W සිද්දිය

    අන්තිමේට මේකේ සමස්ත ප්‍රතිපලය සියලුම (ඇක්වා හැර)හයිබ්‍රිඩ් 5 ලැක්ස් වලින් වගේ වැඩිවෙනවා කියලද ?
     
    • Like
    Reactions: creed1

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    දන්නා කියන අයට කියන්න. DUTY ගෙවාගන්න බැරි වුනොත් වෙන්දේසි දානවා
    ඕවායේ මොඩල් ටිකක් කියපන්කො බන්...:)
    උබ කියල තියන එක තේරෙන්නේ නෑ බන්:sorry:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    දන්නා කියන අයට කියන්න. DUTY ගෙවාගන්න බැරි වුනොත් වෙන්දේසි දානවා
    Valuable info
    thanks saho!!!
     
    • Like
    Reactions: creed1

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    දන්නා කියන අයට කියන්න. DUTY ගෙවාගන්න බැරි වුනොත් වෙන්දේසි දානවා

    වෙන්දෙසියකින් එකක් ගන්න ඔනි එහෙනම් :)
     
    • Like
    Reactions: creed1

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    උඹ කියලා තියෙන දේ හරියටම ත්රෙන්නේ නැහැ. OUTLANDER PLUGIN HYBRID (GG2W සිද්දිය

    අන්තිමේට මේකේ සමස්ත ප්‍රතිපලය සියලුම (ඇක්වා හැර)හයිබ්‍රිඩ් 5 ලැක්ස් වලින් වගේ වැඩිවෙනවා කියලද ?

    නෑ නෑ හයිබ්‍රිඩ් සමස්තයම වැඩිවෙන්නේ නැහැ ඉදිරියේදී වේවි. දැනට OUTLANDER PLUGIN HYBRID එකේ GG2W කියන SERIES එකේ එනවා නේ මචන් G , G NAVI , S කියලා CLASSES අන්න ඒවායේ CUSTOM VALUATION එක වෙනස්කරලා. ඔය VALUATION එකට තමයි DUTY වෙනස් වෙන්නේ.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    තේරෙන ව්දියට පැහැදිලි කරපන්.

    නෑ නෑ හයිබ්‍රිඩ් සමස්තයම වැඩිවෙන්නේ නැහැ ඉදිරියේදී වේවි. දැනට OUTLANDER PLUGIN HYBRID එකේ GG2W කියන SERIES එකේ එනවා නේ මචන් G , G NAVI , S කියලා CLASSES අන්න ඒවායේ CUSTOM VALUATION එක වෙනස්කරලා. ඔය VALUATION එකට තමයි DUTY වෙනස් වෙන්නේ.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    Power & Energy Minister says Hes encouraging using of electric verticals.(Leaf ,PHEV)
    Then custom increase tax??

    පිස්සු හුටන්ලා බන් ඔක්කොම LEAF එකේ ZE0 එකටත් AZE0 එකටත් වෙනවෙනම DUTY ඉස්සර ඔක්කොටම එකම DUTY එකක් ගැහුවේ.