Thappara Thihakin Phone Eka Charge Karamuda ?

Aug 12, 2012
4,169
652
0
Ubata keeyak denawada okage video promote karanawata? Man ee gaana dennam ooka nawatgtgaoan

wadagath videos share karana eke warada monawada ? mata meyage video tika hambawune youtube eke. thaniyama kanne nathuwa elakiriyath ekka bedala kanna ona nisai mama me videos forum eke share karanne.

balapan dan elakiri eke asahana thread keeyak dawasakata watenawada kiyala. meka e wage ekak neweine. danuma wadaa ganna puluwan deyak share karana eke waradak naha. umbalata honda deyak dammath waradi.
 
ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    yeah kalat kamak na dawasata limit ekak atuwa

    ඔව් බන් මුගෙ ඔරජිනල් එකෙන් නැව් ටෝක් දෙන ගමන් මේකෙන් ස්පෑම් කරනව :lol: අද ඕකට නිවාඩු නිවාඩු දවසෙ ස්වයං රැකියවක් විඩියට ස්පෑම් කරනව:lol:
     
    Aug 12, 2012
    4,169
    652
    0
    ඔව් බන් මුගෙ ඔරජිනල් එකෙන් නැව් ටෝක් දෙන ගමන් මේකෙන් ස්පෑම් කරනව :lol: අද ඕකට නිවාඩු නිවාඩු දවසෙ ස්වයං රැකියවක් විඩියට ස්පෑම් කරනව:lol:

    one nam adminta kiyala mage account eka check karala balapan. mata meke wena accounts naha. yako umba kohamada mekata spam kiyanne ?
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    ශ්‍රී;18652129 said:
    wadagath videos share karana eke warada monawada ? mata meyage video tika hambawune youtube eke. thaniyama kanne nathuwa elakiriyath ekka bedala kanna ona nisai mama me videos forum eke share karanne.

    balapan dan elakiri eke asahana thread keeyak dawasakata watenawada kiyala. meka e wage ekak neweine. danuma wadaa ganna puluwan deyak share karana eke waradak naha. umbalata honda deyak dammath waradi.

    අපි එලකිරි එන්නෙ අසහනය සංසිදුවාගන්න තමයි බන්. ඕව බලන්න ඔන වුනාම අපි යූටියුබ් යනව. අනිත් එක ඕකගෙ වීඩියෝ වල ඇඩ් යනව ඒ කියන්නෙ වක්‍රව හෝ උබේ සාක්කුවටත් සල්ලි යනව ඇති :dull:
     
    Aug 12, 2012
    4,169
    652
    0
    ඔව් බන් මුගෙ ඔරජිනල් එකෙන් නැව් ටෝක් දෙන ගමන් මේකෙන් ස්පෑම් කරනව :lol: අද ඕකට නිවාඩු නිවාඩු දවසෙ ස්වයං රැකියවක් විඩියට ස්පෑම් කරනව:lol:

    dawasakata kee denek meke gaanu redda ussagena inna photos daala spam karanawada ? meka e wage jaraa thread ekak neweine. honda dewal share karanna umbe awasara ganna one naha.
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    ශ්‍රී;18652165 said:
    one nam adminta kiyala mage account eka check karala balapan. mata meke wena accounts naha. yako umba kohamada mekata spam kiyanne ?

    ස්පෑම් කියන්නෙ වාසි තකා කෙනෙක් ගේ දෙයක් ප්‍රොමෝට් කිරීම ඔන්න ඔය වීඩියෝ එකේ ඇඩ් නැති වුනා නම් අපි කට වහන් ඉන්නව. අනිත් එක ඕව ඔඅය වීඩියෝ එකේ ඉන්න එකා හොයාගත්තුව නෙවෙයිඌ කරන්නෙ සුඩ්දො ලියපු ආටිකල් කියවල වීඩියෝ බලල ඒව පරිවර්තනය කිරීම පමනයි මම නම් හිතන්නෙ නෑ උට වයර් කෑල්ලක් වත් පාස්සගන්න පුලුවන් කියල
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    ශ්‍රී;18652185 said:
    dawasakata kee denek meke gaanu redda ussagena inna photos daala spam karanawada ? meka e wage jaraa thread ekak neweine. honda dewal share karanna umbe awasara ganna one naha.

    මං කිව්වෙ නෑ මගෙන් අවසර ගන්න කියල. උබට ඔච්චරම ආසයි නම් ඕකගෙ වීඩියෝ ඩව්න්ලොඩ් කරල උබේ චැනල් එකක දාල ඇඩ්සන්ස් දාල එලකිරිය්‍ර් දාපං යාලුවනේ ඇඩ් එකක් කික් කරල සහයෝගයක් දෙන්න කියල
     
    Aug 12, 2012
    4,169
    652
    0
    අපි එලකිරි එන්නෙ අසහනය සංසිදුවාගන්න තමයි බන්. ඕව බලන්න ඔන වුනාම අපි යූටියුබ් යනව. අනිත් එක ඕකගෙ වීඩියෝ වල ඇඩ් යනව ඒ කියන්නෙ වක්‍රව හෝ උබේ සාක්කුවටත් සල්ලි යනව ඇති :dull:

    umba kohamada kiyanne mata vakrawa salli enawa kiyala ? oo mata salli denawa umba as deken dakkada ? kathakarana deyak tharkaanukulawa katha karapan. umba uda daala thiyena comment ekenma penawa umbe hati.
     
    Aug 12, 2012
    4,169
    652
    0
    මං කිව්වෙ නෑ මගෙන් අවසර ගන්න කියල. උබට ඔච්චරම ආසයි නම් ඕකගෙ වීඩියෝ ඩව්න්ලොඩ් කරල උබේ චැනල් එකක දාල ඇඩ්සන්ස් දාල එලකිරිය්‍ර් දාපං යාලුවනේ ඇඩ් එකක් කික් කරල සහයෝගයක් දෙන්න කියල

    umba hithaagena inne anunge videos adsense daala hamba karanna puluwan kiyalada ? lajja nadda yako anunge videos horakam karala adsense walin hamba karanna ? anika mata adsense walin salli hamba karanna uwamanawak naha. mama hithana vidihata umbata me video eka hadapu ekath ekka patta isrisiyawak thiyenne.
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    ශ්‍රී;18652212 said:
    umba kohamada kiyanne mata vakrawa salli enawa kiyala ? oo mata salli denawa umba as deken dakkada ? kathakarana deyak tharkaanukulawa katha karapan. umba uda daala thiyena comment ekenma penawa umbe hati.

    උබ හිතුවද අපි යුටියුබ් එකේ කමන්ට් කියවන්නෙ නෑ කියල ?? අපි හිදටම දැක්ක ඌ උබෙ කමන්ට් එකකට රිප්ලයි කරල තියාව බොහොම ස්තූතියි ඔබගේ බැන්කු ගිනුම් අංකය pm කරන්න කියල
     
    Aug 12, 2012
    4,169
    652
    0
    ස්පෑම් කියන්නෙ වාසි තකා කෙනෙක් ගේ දෙයක් ප්‍රොමෝට් කිරීම ඔන්න ඔය වීඩියෝ එකේ ඇඩ් නැති වුනා නම් අපි කට වහන් ඉන්නව. අනිත් එක ඕව ඔඅය වීඩියෝ එකේ ඉන්න එකා හොයාගත්තුව නෙවෙයිඌ කරන්නෙ සුඩ්දො ලියපු ආටිකල් කියවල වීඩියෝ බලල ඒව පරිවර්තනය කිරීම පමනයි මම නම් හිතන්නෙ නෑ උට වයර් කෑල්ලක් වත් පාස්සගන්න පුලුවන් කියල

    umbata ooth ekka maara irisiyawak thiyenne. samajayata sewayak karana pudgalayanta apahasa karanna epa miniho. dan umba kiyanne suddo liyapu article sinhalen explain karana ekath waradi kiyalada ?
     
    Aug 12, 2012
    4,169
    652
    0
    උබ හිතුවද අපි යුටියුබ් එකේ කමන්ට් කියවන්නෙ නෑ කියල ?? අපි හිදටම දැක්ක ඌ උබෙ කමන්ට් එකකට රිප්ලයි කරල තියාව බොහොම ස්තූතියි ඔබගේ බැන්කු ගිනුම් අංකය pm කරන්න කියල

    ko pennapan balanna mage comment eka :lol: e paara boruth kiyanna hadanawa.
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    ශ්‍රී;18652251 said:
    umbata ooth ekka maara irisiyawak thiyenne. samajayata sewayak karana pudgalayanta apahasa karanna epa miniho. dan umba kiyanne suddo liyapu article sinhalen explain karana ekath waradi kiyalada ?

    මං මොකටද බන් යූටියුබ් එකේ බාශා පරිවර්තකයොන්ට ඉරිසියා කරන්නෙ? මම නම් සිංහලුන්ගෙ එව බලන්නෙ නෑ සුඩ්දො දාපුව විතරයි බලන්නෙ
     
    ha :lol: