Charge 5/6 වල bass වැඩියි.බැටරි ලයිෆ් ඵක වැඩියි.ඒ වගේම බරත් වැඩියි..flip 6/7 බර නෑ..ඕන තැනක බැක්පැක් ඵකක දාගෙන හරි ඵල්ලන් හරි අරන් යන්න පුළුවන්.,bass charge 6/7 වලට වඩා අඩුයි..බැටරි ලයිෆ් ඵකත් flip 6 ඵකේ පැය 12ක් වගේ flip 7 ඵකේ පැය 16ක්..flip 7 ඵකේ bass වැඩියි flip 6 ඵකට වඩා..හැබැයි ඉතිං අළුතින් අාපු නිසා charge 6 /flip 7 ගාණ charge 5/ flip 6 වලට වඩා වැඩියි..