what is your best icecream ?

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ලින්ක් එකේ දාලා තියන වර්ගෙට හුගක් කැමතියි.
    හැබැයි ඉතින් ආසම එකක් නැහැ. දෙන එකක් කනවා...
    එකක් දෙන්නද හදන්නේ..?
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඉස්සර තිබුණා කානිවල් අයිස් ක්‍රීම් කියලා. පුදුම රසයි. ඊට පස්සේ රසම කොත්මලේ රිපල් අයිස් ක්‍රීම්
     

    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    ඉස්සර තිබුණා කානිවල් අයිස් ක්‍රීම් කියලා. පුදුම රසයි. ඊට පස්සේ රසම කොත්මලේ රිපල් අයිස් ක්‍රීම්

    :no::no::no: elephant hous fruit & nuts ekata gahanna mokuth awe na thama..
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    Magnum

    Magnum-ice-cream-30229520-906-452.png