BMW 520d vs YAMAHA police bike in front of Malabe

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    ජන්තු අයියා;18661058 said:
    හැම පොලිස් කාරයාම නරක නෑ..හැබැයි උන තියෙන පොලිස් කාරයොන්ට නම් මේ වගේ ගෑනු දම්මලා ගස්සන්න ඕනේ..ඔකුං නිවැරදි මිනිස්සුන්ව කොච්චර නම් බොරු දාලා දඩ ගහනවද

    You do realize, I Hope that Dr. Dre was also in NWA at the time :)



    dont know much about the classic rnb ban

    091211-music-nwa.png




    my sister listens to these stuff and she has a big collection of these original dvds and cds :p
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,835
    6,419
    113
    ගග අද්දර
    වීඩියෝ එක පටිගත කල කෙනාටත්,
    පළමුවර අප්ලෝඩ් කලකෙනාටත්,
    දෙවන වර අප්ලෝඩ් කල කෙනාටත්,
    බම්ප් කල අයටත්,
    බලන ගමන් බාපු අයටත්,
    ත්‍රේඩ් එක දැමූ කෙනාටත්
    තුති.......

    මෙවන් වීඩියෝ සංරක්ෂණය කර තබාගන්නා මෙන්ද
    මෙවන් ත්‍රෙඩ් බම්ප් කරමින් දීර්ග කාලයක් රැක ගන්නා මෙන්ද සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.
    ස්තුතියි.

     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    Damn that was so fun and thrilling to watch...respect that woman..her actions may inappropriate but idk until they Fk the police:lol:

    pita ratawal wala wage ape unuth video karana eka nam ela. naththam owath pana yamedi wedi tibba kiyai:growl:

    c01.jpg

    fuck-the-police_o_168412.jpg

     

    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    වීඩියෝ එක පටිගත කල කෙනාටත්,
    පළමුවර අප්ලෝඩ් කලකෙනාටත්,
    දෙවන වර අප්ලෝඩ් කල කෙනාටත්,
    බම්ප් කල අයටත්,
    බලන ගමන් බාපු අයටත්,
    ත්‍රේඩ් එක දැමූ කෙනාටත්
    තුති.......

    මෙවන් වීඩියෝ සංරක්ෂණය කර තබාගන්නා මෙන්ද
    මෙවන් ත්‍රෙඩ් බම්ප් කරමින් දීර්ග කාලයක් රැක ගන්නා මෙන්ද සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.
    ස්තුතියි.


    :lol::lol::lol:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මට පෙන්නේ මෙකි වැරැද්ද කරලා
    ඒක වහගන්න ලොකු සීන් දානවා වගේ :growl:
    ගොඩක් උන් හිතාගන ඉන්නේ හොද වාහනෙක ගියාම ඕනේ ජරා වැඩක් කරලා බේරිලා යන්න පුළුවන් කියලා :frown:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මට පෙන්නේ මෙකි වැරැද්ද කරලා
    ඒක වහගන්න ලොකු සීන් දානවා වගේ :growl:
    ගොඩක් උන් හිතාගන ඉන්නේ හොද වාහනෙක ගියාම ඕනේ ජරා වැඩක් කරලා බේරිලා යන්න පුළුවන් කියලා :frown:
    you can buy a bmw bt you can't buy a class :(

    meki watti amma kenek wagene yako :eek::eek: