කලින් දවස් ටිකේම කලින්ම ආවා. අද ගෑණු ළමයෙක් ෂෝ එක කරනවා කියල දන්නවා නම් එකටම ඇවිත්![]()

මේ පෝටෙලෝ නෙ.
වෙන වෙන ඒවා මන් බොන්නෙ නෑනේ.
මොකෝ කියන්නෙ,
පෝටෙලෝ ටිකක් බොමුද?![]()

ආ...! අද උබට අර සින්දුව දීගන්න පුලුවන්ද කියල ට්රයි එකක් දාන්න ඕනේ

ගොඩක් දවසකින් රේඩියෝ එක අහන්නේ. කවුද මේ නිවේදිකවගේ නම ? මම කියන්නේ එළකිරියේ අයිඩි එක.
ගොඩක් දවසකින් රේඩියෝ එක අහන්නේ. කවුද මේ නිවේදිකවගේ නම ? මම කියන්නේ එළකිරියේ අයිඩි එක.

ගොඩක් දවසකින් රේඩියෝ එක අහන්නේ. කවුද මේ නිවේදිකවගේ නම ? මම කියන්නේ එළකිරියේ අයිඩි එක.
ඔයාටත් ඕක උනා නේද ඈ![]()
thama Galle face pathe gihilwath nathe man vitharada koheda