2015 Jul 14 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    50 රිලෝඩ් එකක් දාගන්න බැරි එකාටනේ චාටරේ සෙට් වෙන්නේ. රුපියල් 100ක් හොයන්ඩ එපැයි එකටත්...

    mob1kpe.jpg

    :lol::lol::lol::lol::lol:
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ත්‍රෙඩ් එක විදිනවා වූෂ් ගාලා..පොඩි රවුමක් දාලා ඇවිත් බලද්දි සෑහෙන දුර ගිහින් :nerd:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ ඇන්ටි මගුලක් කියනවා :angry:
    අපිට ආදරේ කස්ටිය ඉන්නවන් නම් මෙතන වේලේනවද?:dull:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    අපිට යන්න වෙනෝ.:(:(
    Program එක හොදට යනවා.Good Luck!!:love::love:
    සුභ රාත්‍රියක් හැමෝටම :)
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අපිට වටින කෑලි සෙට් වෙන්නේ නෑනේ බං කොහොමත්..
    ඒ හින්ද 5 මුද්දරයක් ගැහුවත් ඇති ඉතින්..:rofl:

    :P ආ එහෙනං අවුලක් නෑ..
    මට හම්බෙන කෙල්ලට ඊළඟ පාර නං මුද්දරේ ගහන්ඩ ඕනේ :nerd: