2015 Jul 14 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    කෙල්ලෙක් සෙට් වෙච්ච ගමන් පටස් ගාලා 100 මුද්දරයක් උඩ අත්සනක් ගත්තනං හරි ඕකට...:dull:

    50 රිලෝඩ් එකක් දාගන්න බැරි එකාටනේ චාටරේ සෙට් වෙන්නේ. රුපියල් 100ක් හොයන්ඩ එපැයි එකටත්...

    mob1kpe.jpg
     

    thanujaka

    Well-known member
  • 50 රිලෝඩ් එකක් දාගන්න බැරි එකාටනේ චාටරේ සෙට් වෙන්නේ. රුපියල් 100ක් හොයන්ඩ එපැයි එකටත්...

    mob1kpe.jpg

    අපිට වටින කෑලි සෙට් වෙන්නේ නෑනේ බං කොහොමත්..
    ඒ හින්ද 5 මුද්දරයක් ගැහුවත් ඇති ඉතින්..:rofl:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    кσяη ησρє;18662582 said:
    :shocked: මමත් අමාරුවෙන් කියන්නේ... :baffled:
    මට පස්සේ හිතුනා ඇයි මම මේ වගේ ගොන් නමක් දා ගත්තේ කියලා...
    :lol:

    den hithamuko oya use karana browser eke cache ,cookies delete karala kiyala...user name eka type karanne kohomada?:P

    save karala thiyagena innawada text doc ekaka?:baffled: