2015 Jul 14 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    la lala lala laaa la lala lala laaa
    danceurfun.gif
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මචං මේ රේඩියෝ අහන අයගේ තියන්නේ වෙනස් රස වින්දනයක්. අපිට ඕනි තරම් සිංදු බාලා අහන්න පුලුවන් තමයි. නමුත් අපිට ඕනි රේඩියෝ එක හරහා අහන්න. උඹට ඕක තේරෙන්න නම් ටිකදවසක් රේඩියෝ අහන්න වරෙං

    දන්නවෝ. මන් නික ආතල් එකට කිවුවේ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :sorry: ඔළු රිදෙනවා අයියේ. ඔහෙ ආවා මේ පැත්තට.
    තව ටිකකිං ආයේ නිදි :dull:

    මල්ලි ටිකක් බලලා ඉක්මනට චෙක් කර ගන්න. :) බුදුසරණයි කියලා අව්ලක් නම් නැතුව ඇති. ඒත් ඉතිං ඉක්මනට බලාගන්න එක හොදයිනේ.