බෝඩිං help එකක්

chootyputha1

Well-known member
  • අපේ ඔෆිස් එකේ පොරකට නුගේගොඩ අවටින් බෝඩිමක් හොයනව සින්හලු, රෑ කෑම් විතරයි ඕන කරන්නෙ, 3000කට වගේ තමා මෑන් හොයන්නෙ, කරන්ට් එක උනත් ඇදුම් මදින්නයි ලැපක් ගහන්නයි විතරයි, තව ඉතිං කාමරේ ලයිට් එකයි, ඔෆිස් එකේ විශේෂ වැඩක් තිබුනොත් අරෙන්න සති අන්තයේ මෑන් ගමේ යනව. උබල දන්න කියන හරි ඉස්සර/ දැං ඉන්න හොද place එකක් නැද්ද. මෑන් ගැන කියනවනං ඔය පතිර-නයා, markhaloce වගේ නෙමේ,:rolleyes::rolleyes::rolleyes: නිශ්ශබ්ද අනංමනං ගේම් නැති බුවෙක්. මිනිහට ඌන චාම් නිස්කලංක තැනක්. අපිට ඉතිං දුකට සැපට දෙකටම ඉතිං තියෙන්නෙ කිරියනෙ, bump එකක්වත් දාල යමල්ල නිකං එබිල විතරක් යන්නැතුව.

    (සැ.යු. අවට ගෑනු ළමයි ජීවත් වෙනවනං ඒ හැමට සහෝදරයෙක් වීමට ඔහු එකගයි, බෝඩිමේ උනත් කමක් නැහැ:P:P:P)
     
    chootyputha1

    Well-known member
  • 3000 කට නම අමාරු වෙයි බන් :sorry:
    මටත් හිතුන මචං,:( ඒත් ඊට වැඩි උනොත් මෑන්ට මාසෙ අදින්න අමාරුවෙයි, මොකද උදේටයි දවල්ටත් කන්න වෙන්නෙ ලැබෙන පඩියෙන්නෙ බං, කීයක් හරි ගෙදරටත් දෙන්න වෙනව, ඒකයි අවුල, හොද place එකක් සෙට් උනොත් 4000කටවත් වැඩේ කරන්න පුලුවං වෙයි සමහර විට.
    rep+:)
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    වරෙන් වරෙන් මමත් ඉන්නේ කොහුවල හන්දියේ. මේ හරියේ රූම් එකක් top notch නම් 15,000ක් වගේ වෙනවා දෙන්නෙක් ඉන්නවනම්. කෑම ගන්න වෙන්නේ ඉතින් කඩෙන් තමයි.
    බොරලැස්ගමුව kesbawa වගේ නම් ඔය ගානට දෙන්නෙක් ට ඉන්න ගන්න පුළුවන් වෙයි.

    නුගේගොඩ super market එක pitipasse HNB එකෙන් උඩ තැනක් තියෙනවා මම මෙහෙට එන්න කලින් බලන්න ගිය. තැන මටනම් ඇල්ලුවේ නෑ හැබැයි ගාන අඩුයි. එතන ලොකු වරදක් නැහැ මට සල්ලි එච්චර අවුලක් නැති නිසා මෙතනට ආවේ. තැන් තියෙනවා මචන් ඕනේ තරම් හොයාගන්න පුළුවන් වෙයි. හැබැයි ඔය ගානට set වෙන තැන් වල quality of life ගැන අපි කතා නොකර ඉමු.
     
    • Like
    Reactions: chootyputha1

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    3000 ta kamath ekkada hoyanne?:no::shocked::shocked::shocked::shocked:

    Loweth e ganatanam NUgegodin hoyanna ba machan. Anika single room ekak nam. Sharing ekak unath dan Nugegoda kittuwa yanne 3500+ (Man kiyanne manussayek wage inna puluwan than. Kukul kotu wage melo rahak nathi than thiyenawa ithin 2500+ wage:sorry::sorry::sorry:)

    Man inna thanata man 7k gewanawa kama nathuwa. Habai non-sharing with attach bathroom.

    Oya ganata balanna wenne Wijerame kittuwen thama. Campus eka paththe athi.
     
    • Like
    Reactions: chootyputha1

    chootyputha1

    Well-known member
  • වරෙන් වරෙන් මමත් ඉන්නේ කොහුවල හන්දියේ. මේ හරියේ රූම් එකක් top notch නම් 15,000ක් වගේ වෙනවා දෙන්නෙක් ඉන්නවනම්. කෑම ගන්න වෙන්නේ ඉතින් කඩෙන් තමයි.
    බොරලැස්ගමුව kesbawa වගේ නම් ඔය ගානට දෙන්නෙක් ට ඉන්න ගන්න පුළුවන් වෙයි.

    නුගේගොඩ super market එක pitipasse HNB එකෙන් උඩ තැනක් තියෙනවා මම මෙහෙට එන්න කලින් බලන්න ගිය. තැන මටනම් ඇල්ලුවේ නෑ හැබැයි ගාන අඩුයි. එතන ලොකු වරදක් නැහැ මට සල්ලි එච්චර අවුලක් නැති නිසා මෙතනට ආවේ. තැන් තියෙනවා මචන් ඕනේ තරම් හොයාගන්න පුළුවන් වෙයි. හැබැයි ඔය ගානට set වෙන තැන් වල quality of life ගැන අපි කතා නොකර ඉමු.

    අඩේ මට නෙමේ බං, උබගෙ ගනං අරූට කිව්වොත් ඌට heart attack හැදෙයි බං.:lol::lol: උබ කියනව වගේ මං දාල තියෙන ගනං වලට නුගේගොඩින් හොයනව බොරු නේද බං.:no::no: anyway thanks for your thoughts මචං, උබට හොද බෝඩිං partner කෙනෙක් හම්බවේවා:D:D
     
    chootyputha1

    Well-known member
  • 3000 ta kamath ekkada hoyanne?:no::shocked::shocked::shocked::shocked:

    Loweth e ganatanam NUgegodin hoyanna ba machan. Anika single room ekak nam. Sharing ekak unath dan Nugegoda kittuwa yanne 3500+ (Man kiyanne manussayek wage inna puluwan than. Kukul kotu wage melo rahak nathi than thiyenawa ithin 2500+ wage:sorry::sorry::sorry:)

    Man inna thanata man 7k gewanawa kama nathuwa. Habai non-sharing with attach bathroom.

    Oya ganata balanna wenne Wijerame kittuwen thama. Campus eka paththe athi.

    සිරා සිද්ධිය බං, මාත් මෑන්ට කිව්ව රෑ කෑමත් එක්ක ඔය ගානට බෝඩිං නුගේගොඩින් හොයනව බොරු කියල, උබ කිව්වත් වගේ විජේරාම පැත්තෙ තියෙනවනං තවත් හොදයි මොකද හන්දියෙ ඉදං office එකට බස් හෝල්ට් 3ක දුර, ගම්සබා හන්දියෙ බං.:)
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මන් දැක්කා තව එකෙක් හොයනවා අන්න :eek:

    දවල්ටත් ලයිට් කපනවලු ඒවා නම් කැරි වැඩ හැබැයි :(
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මන් දැක්කා තව එකෙක් හොයනවා අන්න :eek:

    දවල්ටත් ලයිට් කපනවලු ඒවා නම් කැරි වැඩ හැබැයි :(

    inna bahane bn.fan ekak thiyenna epai ithin patta dadiyai ne :no::no: