2015 Jul 14 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

tharindumj

Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    good-night-9778.gif


    good-night-6.gif
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    avatar457990_14.gif

    එහෙනම් කාලෙකින් ඇවිල්ලා.
    එකපාරම, අපි වෙනුවෙන් හොද ශෝ එකක් කලාට බොහෝම සුතූතී.
    දිගටම රේඩියෝ කරනව නම් සෑහෙන්න වටිනවා.

    වැඩසටහන මෙහෙය විම, එනව්න්සින් හැම දේම හොදයි. :)

    සුභ රාත්‍රියක් වේවා!​
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ප්‍රොග්‍රෑම් එක හොදට කරා...ලස්සන සින්දු ටිකක් ඇහුව...එහෙනන් අපි යනෝ...සුභ රාත්‍රියක් වේවා හැමෝටම.... :)
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    අන්තිමට චාටර්ම සින්දුවක් දැල් යනවා...මුලින් හොදට ගියා අන්තිම වෙද්දී සින්දු ටික හරි නෑ... සින්දු වල අර්ථයෙන් කියන්නේ මොකක්ද ඒ සින්දු ලියුවුන පසුබිම් කතාවක් තියනවනම් එකත් ඉදිරිපත් කල නම් තවත් හොදය.. සින්දු වලට කත්වත් ගලපන්න පුලුවන්නම් තවත් හොදය්... සමස්තයක් ලෙස නියම වැඩ සටහනකි... මම සාමාන්යෙන් radio අහන්නේ නැ...එත් elakiri radio එකේ වැඩ සටහන් අහන්න ඇබ්බැහි වෙලා වගේ...