දැන් ඉතිං ගුඩ් නයිට් කියන්න තමයි තියන්නේ මචෝ. මොකද උඹ මේ ටිකේ පට්ටම බිසී වෙලා
වැඩ වැඩි බන්.. ගොඩක් මම ගත්ත වැඩත් තියනව කරන්න් කියලා. එ අස්සෙ ච්න්දෙත් ඇවිත්.. ewatath poddak udav karanne welaa thiyenne
දැන් ඉතිං ගුඩ් නයිට් කියන්න තමයි තියන්නේ මචෝ. මොකද උඹ මේ ටිකේ පට්ටම බිසී වෙලා
ගුඩ් නයිට් අය්යෙ![]()
වැඩ වැඩි බන්.. ගොඩක් මම ගත්ත වැඩත් තියනව කරන්න් කියලා. එ අස්සෙ ච්න්දෙත් ඇවිත්.. ewatath poddak udav karanne welaa thiyenne
මම නම් චන්ද වැඩවලට නෑ මචෝ.මම නම් චන්ද වැඩවලට නෑ මචෝ.

ප්‍රේම සැදෑවෝ සමගින් පුරා පැය දෙකක් අපිත් එක්ක එකතු වෙලා සිටිය ඔයාල සියලු දෙනාටම ගොඩක් ස්තුතියි
නැවතත් මෙවැනිම වැඩසටහනකින් හමුවෙන්න බලාපොරොත්තුවෙන් අපිත් යනවා එහෙනං
සුභ රාත්‍රියක් වේවා හැමෝටම ... !!!
![]()

අපි බැලුවා මේ ලමයා කෝ කියලා. 
apith bahagena karanne nahe. eth apita karanna puluvan deyak thiyanavanm karanna oni machn. pudgalikava athin kalaa hark balanva vag vadak unath puluvan vidiyata sahaya dima apita karanna puuvan![]()

හෙහෙ ... shape එකේ පණ කෙන්ද ගැටගහන් ඉන්නවා අලේඅපි බැලුවා මේ ලමයා කෝ කියලා.
අප්පේ මේ ආවේ හොද රේඩියෝ ෂෝ එකක් අරං.

හෙහෙ ... shape එකේ පණ කෙන්ද ගැටගහන් ඉන්නවා අලේ![]()
දන් නැත්ද exam වඩාත් එක්ක මේවට එන එක සීමා වෙනවනේ
api yanooooo ehenan ....![]()